gossiplanka alexa රාජ්‍ය ඇමති සරත් වීරසේකරට ඉන්දීය තානාපති කාර්යාලයෙන් කැඳවීමක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජ්‍ය ඇමති සරත් වීරසේකරට ඉන්දීය තානාපති කාර්යාලයෙන් කැඳවීමක්

https://www.gossiplanka.com/2020/09/sarath-weerasekara-india-invite.html
රාජ්‍ය ඇමති සරත් වීරසේකර මහතාට ඉන්දීය තානාපති කාර්යාලය විසින් ආරධනනාවක් කර තිබෙනවා. ඒ පළාත් සභා ක්‍රමය ඇතුළත් 13 වන සංශෝධනය අහෝසි කළ යුතු යැයි සරත් වීරසේකර මහතා කල ප්‍රකාශය සම්බන්ධයෙන් විමසීම සඳහායි. 
පළාත් සභා ක්‍රමය ආරම්භ කර වසර 32ක් ගතවී ඇති බවත් ඉන් ජනතාවට සිදු වූ සේවය සම්බන්ධයෙන් වාර්තාවක් ලබා දෙන ලෙසත් මේ වන විටත් ඇමතිවරයා නිලධාරීන්ට දැනුම් දී තිබෙනවා.

ජනගහණය අඩු ලංකාව වැනි රටවල මධ්‍යම ආණ්ඩුවෙන් වෙන් වී පළාත් සභා පාලන ඇති කිරිම ගැටළු ‍රැසක් මතුවීමට හේතු වී ඇති බවත් පළාත් සභා ක්‍රමය අහෝසි කිරීම සම්බන්ධයෙන් සලකා බලන බවත් ඇමතිවරයා පවසා තිබෙනවා.

ඉන්දීය තානාපති කාර්යාලයේ නිලධාරීන් සහ ඇමතිවරයා අතර හමුව එළඹෙන සතියේ දී සිදු වීමට නියමිත බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu