gossiplanka alexa ඇපකරුවන් වී CRIB එකේ ඉන්න අයට සහනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඇපකරුවන් වී CRIB එකේ ඉන්න අයට සහනයක්

ය නොගෙවූ පුද්ගලයෙකුගේ ඇපකරුවෙකු වී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම සඳහන් වීම නිසා ණයක් ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුද්ගලයින්ට සහන ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. 

මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන ‍රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ආර්ථික අර්බුදයන්ට පත්ව සිටින පුද්ගලයින්ට ඉන් මුදා ගැනීමට ණය ලබා දීමේ දී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි අගමැතිවරයා මෙහිදී උපදෙස් දී තිබෙනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu