Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel

ය නොගෙවූ පුද්ගලයෙකුගේ ඇපකරුවෙකු වී ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ (CRIB) නම සඳහන් වීම නිසා ණයක් ලබා ගැනීමට නොහැකිව අපහසුතාවයට පත්ව සිටින පුද්ගලයින්ට සහන ක්‍රමවේදයක් සකස් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා රාජ්‍ය බැංකු ප්‍රධානීන්ට උපදෙස් දී තිබෙනවා. 

මුදල් අමාත්‍යාංශයේ පැවති ප්‍රගති සමාලෝචන ‍රැස්වීමේ දී අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එසේම ආර්ථික අර්බුදයන්ට පත්ව සිටින පුද්ගලයින්ට ඉන් මුදා ගැනීමට ණය ලබා දීමේ දී ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්නැයි අගමැතිවරයා මෙහිදී උපදෙස් දී තිබෙනවා.


Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page