gossiplanka alexa වසර 60ක් තිස්සේ පැවති මහජන දිනය වෙනස් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

වසර 60ක් තිස්සේ පැවති මහජන දිනය වෙනස් කෙරේ

සර 60ක කාලයක් තිස්සේ මහජන දිනය ලෙස පැවති බදාදා දිනය වෙනස් කර එය ''සඳුදා දින'' ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ මේබව ප්‍රකාශ කරමින් කියා සිටියේ බදාදා දිනය අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ ‍රැඳී සිටිම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බවයි. 

ලබන සතියේ සිට බදාදා පෙරවරුවේ කැබිනට් මණ්ඩලය පැවැත්වීමට තීරණය කර ඇති බවයි අමාත්‍යවරයා වැඩි දුරටත් කියා සිටින්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu