රාමසාන් දිනය අදය යෙදී තිබෙනවා. මුස්ලිම්වරුන්ගේ රාමසාන් උත්සවය එක් එක් අවුරුද්දේ පැවැත්වෙන දිනය වෙනස් වෙයි. උත්සවයේ ආරම්භක සහ අවසාන දිනය තීරණය කෙරෙන්නේ ඉස්ලාමීය චන්ද්‍ර වර්ෂය සහ චන්ද්‍රයාගේ දර්ශනය පාදක කරගෙනයි. මෙදින මෙරට රාජ්‍ය හා …
ශ්‍රී ලංකා පොදුජන පක්ෂය විසින් පක්ක්ෂටයක් ලෙස ඊයේ (01) මැයි රැළියක් නොපැවැත්වුව ද එහි වෘත්තීය සමිති විසින් මැයි රැළියක් නුගේගොඩ දී පැවැත් වූවා. පොදුජන ප්රගතිශීලී වෘත්තිය සමිති මධ්‍යස්ථානය සහ ඒකාබද්ධ වෘත්තිය සමිති බල මණ්ඩලය එක්…
ලෝක කම්කරු දිනය අදයි. මෙවර ශ්‍රී ලංකාවේ මැයි දින සැමරුම වෙනස්ම ආකාරයකින් සිදු කිරීමට කටයුතු යොදා තිබෙනවා. රටෙහි පවතින ආර්ථික, දේශපාලනික සහ සමාජයීය අර්බුදයන් හමුවේ මෙලෙස වෙනස්ම අයුරකින් මැයි දින සැමරුම සිදු කිරීමටයි දේශපාලන පක්ෂ ත…
ලබන සඳුදා එනම් මැයි 02 වන දින රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඒ ජාත්‍යන්තර මැයි දිනය ඉරිදා දිනයට යෙදී තිබීම හේතුවෙන්.
ලෝක මැලේරියා දිනය අදට (25) යෙදී තිබේ. මැලේරියා රෝගය ලොව පුරා මනුෂ්‍ය සන්හතියට ප්‍රබල බලපෑමක් කරන රෝග අතරින් ඉතාම බරපතල පීඩා ගෙන දෙන රෝගයක්. ඇස්තමේන්තුගත දත්ත අනුව ලෝකයේ ජනගහනයෙන් මිලියන 212ක් මැලේරියා රෝගයට ගොඳුරු වී තිබෙනවා.
ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට සමගාමීව දුම්රිය, තැපැල්, වරාය, අධ්‍යාපන ඇතුළු සියලු වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මැදින් මහේ සඳ කෙමෙන් කෙමෙන් මෝරා ගෙන එත්ම සැදැහැතියන් ගේ සිත්සතන් බුද්ධාලම්භන පී‍්‍රතියෙන් ඔද තෙද ගැන්වෙන අසිරිමත් සිදුවීමක් නිරායාසයෙන් ම සිහියට නැඟෙයි. එනම් බුදුරජාණන් වහන්සේ විසි දහසක් පමණ වූ භික්ෂූන් වහන්සේ පිරිවරාගෙන ස්වකීය …
සියවසකට අධික කාලයක් පුරා ලොව පුරා සැමරෙන මෙම කාන්තා දිනය එක්සත් ජාතීන් විසින් පිළිගත් වාර්ෂික උත්සවයක් වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය දක්වා වර්ධනය වූයේ, කම්කරු ව්‍යාපාරය හරහායි.
ශිව දෙවියන් හින්දු ආගමේ ත්‍රී මූර්තියේ එක් ප්‍රධාන දෙවිවරුන් ගෙන් කෙනෙකි. සමකාලීන හින්දු ආගමේ ප්‍රධාන සම්ප්රදායන්ගෙන් එකක් වන ශෛව ආගම තුළ ශිව දෙවියන් ශ්‍රේෂ්ඨතම දෙවියන් ලෙස හැඳින්වෙනවා.
නවම් මහේ එළැඹෙන නවම් පුර පසළොස්වක පොහොය ශාසන ඉතිහාසයෙහිලා සදාඅනුස්මරණීය සිදුවීම් සතරකට මුල් වූ දිනයකි. බුදු සසුනේ ප්‍රථම සංඝ සම්මේලනය පැවැත්වීම, සැරියුත් මුගලන් මහ රහතන් වහන්සේලා දෙනමට අගසව් තනතුරු ප්රදානය කිරීම, ඕවාද ප්රාතිමෝක…
ඉන්දීය ප්‍රීමියර් ලීග් තරඟාවලිය (IPL) සඳහා ක්‍රීඩක වෙන්දේසිය ඊයේ (13) දෙවන දිනටත් පැවැත්වුණා. එහිදී ක්‍රීඩකයින් අලෙවි වූ මිල ගණන් සහ අලෙවි නොවූ ක්‍රීඩකයින් පිළිබඳ විස්තර පහතින්.
ශ්‍රී ලංකාවේ 74 වන නිදහස් දිනය නිමිත්තෙන් ආගමික නායකවරුන් විසින් ප්‍රකාශයට පත් කල නිදහස් දින පණිවිඩ.
දුරුතු පොහෝ දිනයෙහි වැදගත්කම කෙටියෙන් විමසා බලමු බුද්ධත්වයෙන් නව වැනි මස දුරුතු පුර පසළොස්වක පොහෝ දිනක බුදුන් වහන්සේගේ ප්‍රථම ලංකා ගමනය සිදුවීම. බුදුන් වහන්සේ සමන් දෙවිඳුන්ට පූජා වස්තුවක් ලෙස කේශ ධාතු මිටක් පරිත්‍යාග කිරීම. බුදුන…
ශ්‍රී ලාංකික බෞද්ධයින්ට අතිශය වැදගත්කම් රාශියකින් යුත් උඳුවප් පුර පසලොස්වක පොහොය දිනය අදයි. දේවානම් පියතිස්ස මහරජුගේ ආරාධනයට අනුව සංඝමිත්තා මෙහෙණින් වහන්සේ විසින් ශ්‍රී මහ බෝධියේ දකුණු ශාඛාව මෙරට වැඩම කර ඇත්තේ අද වැනි පෙහොය දිනක…
ශ්‍රී ලංකා නාවික හමුදාවේ 71 වන සංවත්සර අදට (09) යෙදී තිබෙනවා. එය අභිමානවත්ව සැමරීමට වැඩසටහන් රැසක් දියත් කර තිබෙනවා.
කො විඩ් - 19 වෛරස ව්‍යාප්තවීමේ අවදානමක් ඇති වී තිබීම හේතුවෙන් මැයි දිනයේ දී පවත්වන සියළුම රැලි නොපැවැත්වීමට තීරණය කර තිබෙනවා.
7 3 වැනි නිදහස් සමරු උළෙලේ දී අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය අමතා කරන ලද කතාව. (2021-02-04 - කොළඹ, නිදහස් චතුරශ්‍රය)
ව සර 60ක කාලයක් තිස්සේ මහජන දිනය ලෙස පැවති බදාදා දිනය වෙනස් කර එය ''සඳුදා දින'' ලෙස නම් කිරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර තිබෙනවා.
සි යළුම රජයේ පාසැල්වල පළමු ශ්‍රේණියේ සිට 13ශ්‍රේණිය දක්වා පංති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු එළඹෙන 10 වන දින ආරම්භ කිරීමට සූදානම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා. එහෙත් පාසැල් විවෘත කිරීමේ පළමු අදියර ලෙස ක්‍රියාත්මක කිරීමට…
7 2 වන ජාතික නිදහස් දින සැමරුම් උත්සවය කොළඹ නිදහස් චතුරශ්‍රයේදී හෙට (04) පැවැත්වීමට සියළු කටයුතු සූදානම් වෙමින් පවතිනවා. එය ඉතා චාම් අයුරින් සිදු කිරීමටයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා උපදෙස් දී ඇත්තේ. ඒ අනුව මින් පෙර වර්ෂවල …