gossiplanka alexa සියළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළු වෘත්තීය සමිති සහ බහුජන සංවිධාන ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කරයි

ගාලුමුවදොර පිටියේ පැවැත්වෙන මහජන විරෝධතාවයට සමගාමීව දුම්රිය, තැපැල්, වරාය, අධ්‍යාපන ඇතුළු සියලු වෘත්තිය සමිති සහ බහුජන සංවිධාන ජාතික විරෝධතා දිනයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා. 

අනිද්දා එනම් 20 වන දිනය මෙලෙස ජාතික විරොධතා දිනය ලෙස නම් කර ඇති අතර එදින රටපුරා සියළු සේවකයින් කළු වර්ණයෙන් සැරසී කළු කොඩි ප්‍රදර්ශනය කිරීමට නියමිතව තිබෙනවා. 

මීට අමතරව ලබන 28 වන දින සංකේත වැඩ වර්ජනයක් ද දියත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu