gossiplanka alexa නව කැබිනට් මණ්ඩලය ගැන උණුසුම් වාද විවාදයක්, අගමැතිවරයාගේ ද අකමැත්තක් ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නව කැබිනට් මණ්ඩලය ගැන උණුසුම් වාද විවාදයක්, අගමැතිවරයාගේ ද අකමැත්තක් ?

නව ඇමති මණ්ඩලය පත් කිරීමට පැවති සාකච්ඡාව ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බව මාධ්‍ය වාර්තා කරනවා. ජනාධිපතිවරයා විසින් නවක මුහුණු රාශියකින් සමන්විත කැබිනට් මණ්ඩලයක් පත් කිරීම සම්බන්ධයෙන් ගත් තීරණය මෙම සාකච්ඡාවේ දී ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට අගමැතිවරයා ඇතුළු ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුන් කිහිපදෙනෙකුම දැඩි විරෝධතාවයක් දක්වා ඇති බවයි සඳහන් වන්නේ. 

එසේම පසුගියදා පත් කල කැබිනට් අමාත්‍යවරු සිව් දෙනාට ඉල්ලා අස්වන ලෙස වූ යෝජනාවක් ද මෙහි දී ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර ඇති අතර එම යෝජනාවට එරෙහි වූ ජොන්ස්ටන් ප්‍රනාන්දු පවසා ඇත්තේ මේ මොහොතේ කැබිනට් ඇමති ධූරය අත හැරීමට තමන් සූදානම් නැති බවයි. 

සකච්ඡාවේ දී ඇති වූ උණුසුම් තත්ත්වය මත අදහස් දක්වා ඇති අග්‍රාමාත්‍යවයා මේ ආකාරයට කටයුතු කරන්නේ නම් තමන් ඇතුළු කණ්ඩායමට විපක්ෂයේ වාඩි වීම හැර වෙන විකල්පයක් නොමැති බව පවසා ඇති බවයි සඳහන් වන්නේ. 



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu