පසුගිය 15 වන දින අලෙවි චක්‍රලේඛ අංක 1043 මඟින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා අලෙවි කළයුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන් අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා. ![]() |
![]() |
![]() |
![]() |
![]() |
![]() |
පසුගිය 15 වන දින අලෙවි චක්‍රලේඛ අංක 1043 මඟින් පනවා තිබූ යතුරු පැදි, ත්‍රී රෝද රථ, කාර්, වෑන්, ජීප් ඇතුළු අනෙකුත් රථවාහන සඳහා අලෙවි කළයුතු ඉන්ධනවල උපරිම වටිනාකම සම්බන්ධ සීමාවන් අහෝසි කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තීරණය කර තිබෙනවා.