gossiplanka alexa ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව ජනතාව මහපාරට බසී - PHOTO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉහළ ගිය ඉන්ධන මිලට එරෙහිව ජනතාව මහපාරට බසී - PHOTO


දිවයින පුරා ප්‍රදේශවල මහජන විරෝධතාවයන් ආරම්භ වෙමින් තිබෙනවා.

රඹුක්කන ප්‍රදේශයේ ජනතාව ටයර් පුළුස්සා දුම්රිය මාර්ගය ද අවහිර කරමින් විරෝධතාවල නිරතවනවා. 







එසේම ගාල්ල නගරයට පිවිසීම අවහිර කරමින් මහජනතාව දැවැන්ත විරෝධතාවයක් අරඹා තිබෙනවා. 




හලාවත-කොළඹ ප්‍රධාන මාර්ගයේ කාකපල්ලිය ප්‍රදේශයේ සම්පූර්ණයෙන් රථවාහන ගමනාගමනයට බාධා ඇති වී තිබෙන්නේ ඉන්ධන මිල ඉහළ දැමීම පිළිබඳව විරෝධය පළ කරමින් පෞද්ගලික බස් රථ සේවකයින් විසින් ආරම්භ කර ඇති විරෝධතාව හේතුවෙන්. මේ හේතුවෙන් හලාවත-කොළඹ බස් ධාවනය ද සම්පූර්ණයෙන් නැවතී ඇති බව සඳහන්. 





මාතර ප්‍රදේශයේ ද මාර්ග අවහිර කරමින් ජනතාව විරෝධතාවල නිරතවනවා.





දිගන ප්‍රදේශයේ ද ජනතාව විරෝධතාවයේ නිරත වන්නේ මාර්ග අවහිර කරමින්. 





මහනුවර මහියංගණ මාර්ගය දිගන නගරයෙන් සම්පූර්ණයෙන් වසා දමා තිබෙනවා.












































ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu