දිවයින පුරා ප්‍රදේශවල මහජන විරෝධතාවයන් ආරම්භ වෙමින් තිබෙනවා.
ලෝක වෙළඳපොළේ රන් අවුන්සයක මිල අමෙරිකානු ඩොලර් 2055කට ආසන්න අගයක් දක්වා වාර්තාගත ලෙසින් ඉහළ ගොස් තිබෙනවා.
විදෙස් ශ්‍රමිකයන් මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය අනුව විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලරයක් සඳහා රුපියල් 38ක…
සං චාරකයින් සඳහා ගුවන් තොටුපොළ විවෘත කිරීමත් සමඟම බොහෝ සංචාරකයින් පිරිසක් ලංකාවට පැමිණෙමින් සිටින අතර ඉන් විශාල පිරිසක් ඉන්දියානුවන් වනවා. එසේ පැමිණෙන ඉන්දියානුවන් මෙරට තුළ දින 14ක් නිරෝධායනය කිරීමෙන් පසු මැදපෙරදිග රටවල් වෙත ගමන…
ත මිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය වහාම පියවර ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුල් වීමට උත්සාහා දරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ගැනීම හේතුවෙන්.
මේ වන විට මෙරට පැතිර යන කොවිඩ් වෛරස් ප්‍රභේදය වයස අවුරුදු 50ට අඩු සහ මැදිවියේ පසුවන අයට වැඩි වශයෙන් ආසාදනය වන බව සොයා ගෙන තිබෙනවා. මේ නිසා මෙම වයස් කාණ්ඩවල පසුවන්නන් තමන්ගේ ශරීර සෞඛ්‍ය තත්ත්වය හොඳින් පවත්වා ගැනීම ඉතා වැදගත් බව …
න ව කොරෝනා වෛරසයේ අධි අවදානම් කලාප වසංගත රෝග විද්‍යා අංශය මඟින් නිවේදනය කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයෙන් කොළඹ නගර සභා බල ප්‍රදේශය, බත්තරමුල්ල, නුගේගොඩ, කහතුඩුව, කොළොන්නාව, කඩුවෙල සහ මොරටුවත්
ඉ දිරි දින 7ක කාලය තුළ මිනුවන්ගොඩ කොරොනා වෛරසය ආසාදිත පොකුරෙහි ආශ්‍රිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකිබව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා.
න ව කොරෝනා වෛරසය ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වීමත් සමඟම වේයන්ගොඩ පොලිස් බල ප්‍රදේශය අධි අවදානම් කලාපයක් ලෙස නම්කර තිබෙනවා.
මි නුවන්ගොඩ ඇඟලුම් කර්මාන්ත ශාලාවේ කොරෝනා ආසාදිත සේවක සේවිකාවන්ගේ වෛරස සාන්ද්‍රණය ඉතා ඉහළ මට්ටමක පවතින බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. වෛද්‍ය පර්යේෂණ ආයතනයෙන් මේ බව අනාවරණය කර ඇතැයි පැවසෙනවා.
පා ර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 වන දින මැතිවරණය පැවැත්වීම යන කරුණු සඳහා නිකුත් කල ගැසට් නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධික…
කො රෝනා වෛරසය ව්‍යාප්ත වී යන මෙවන් අවස්ථාවක ඇතැම් ව්‍යාපාරිකයින් තමන්ගේ වාසිය පිණිස නොවටිනා අධික මිලකට ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරවල නිරත වී ඇති බව දක්නට ලැබෙනවා. Online හරහා භාණ්ඩ බෙදා හරින සමාගම්වල මි…
දි නයක් තුළ ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හමු වූ රට ලෙස අමෙරිකාව වාර්තා වනවා. ඒ ඊයේ දිනයේ දී රෝගීන් 7301ක් වාර්තා වීමෙන්. දෙවනුව ඉතාලියත් 6557ක් ස්පාඤ්ඤය 3925 ක් ද ජර්මනිය 2516ක් ද ප්‍රංශය 1847ක්ද ස්විස්සර්ලන්තය 1248 ක්ද එංගලන…
ප්‍ර වාහන අමාත්‍යාංශයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ඇමැති අර්ජුන රණතුංග මහතා කියා සිටියේ අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා අන්තර් පළාත් බස්රථවල ගමන් ගාස්තු ඊයේ (15 දා) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කෙරුණු බවයි. එම බස් ගාස්තු අඩුවීම රුප…
අ පවත්වී වදාළ මුලතිව් නයාරු ගුරුකන්ද රජමහා විහාරස්ථානයේ විහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති නාහිමියන් වහන්සේගේ දේහය විහාරස්ථානයේ තබා ගැනීම හා අදාහනය කිරීමට විවිධ පාර්ශවයන්ගෙන් බාධා එල්ල වි තිබෙන බව විහාරස්ථානයේ දායක සභාව …
වෙ රළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5 ත් 3ත් අතර ඉහළ යා හැකි බව කාලගුණ අංශ පෙන්වා දෙනවා. මේ හේතුවෙන් මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ හැකියාවක් පවතින බවද සඳහන් කරන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පුත්තලම සිට කොළඹ, ග…
ම රණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන මෙන් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් සලකා බැලීම සඳහා අද කැඳවු අවස්ථාවේ දී මරණීය දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් ලබන …
කා ලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ මන්නාරම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වන වෙරළ ආසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාමේ හැකියාවක් පවතින බවයි. ඒ නිසා එම ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2 යි දශම 5 ක් හෝ මීටර් 3 ක් දක්ව…
mdka ñ, h<s by<g@ mdka we;=¿ fílß wdY%s; ksIamdokj, ñ, by< oeóug isÿ fj;ehs iuia; ,xld fílß ysñhkaf.a ix.ufha iNdm;s tka' fla' chj¾Ok uy;d mjid isákjd' Tyq mjik wdldrhg fuu ;;a;ajhg fya;=j ù we;af;a…