gossiplanka alexa පාර්ලිමේන්තු මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙයි, පෙත්සම් සියල්ල ඉවතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

පාර්ලිමේන්තු මැතිවරණය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව ලබා දෙයි, පෙත්සම් සියල්ල ඉවතට

https://www.gossiplanka.com/2020/06/high-court-decision-election.html
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 වන දින මැතිවරණය පැවැත්වීම යන කරුණු සඳහා නිකුත් කල ගැසට් නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් විභාගයට ගන්නේද නැද්ද යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය නිකුත් කර තිබෙනවා.

ඒ අනුව, ඉදිර්පත් අක්‍ර ඇති පෙත්සම් සලකා බැලීමෙන් තොරවම ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල ඒකමතිකව තීරණය කර ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu