gossiplanka alexa හෝමාගම දෙදෙනෙකුට කොරෝනා, පුද්ගලයින් 07ක් නිරෝධායනට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෝමාගම දෙදෙනෙකුට කොරෝනා, පුද්ගලයින් 07ක් නිරෝධායනට

https://www.gossiplanka.com/2020/06/homagama-corona.html
ක‍ටුනායක ගුවන් තො‍ටුපලේ රාජකාරී සඳහා යොදවා සිටි යුධ හමුදා නිලධාරියෙකුගේ බිරිඳට සහ ඔහුගේ දරුවාට කොරෝනා වෛරසය වැළඳී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔවුන් හෝමාගම මාවතගම පදිංචිකරුවන් බවයි වාර්තා වන්නේ. 
මේ වනවිට ඔවුන් දෙදෙනා රෝහල්ගත කර ඇති අතර ඔවුන් හා සමීප සම්බන්ධතාවයක් පැවැත් වූ නිවාස දෙකක සිටින පුද්ගලයින් 07 දෙනෙකු ස්වයං නිරෝධායනයට යොමු කර තිබෙනවා.

මෙමහමුදා නිලධාරියා විදේශයෙන් මෙරටට පැමිණෙන පුද්ගලයින් සමඟ සමීපව කටයුතු කරද්දී මෙසේ වෛරසය ආසාදනය වන්නට ඇතැයි සෞඛ්‍ය නිලධාරීන් පවසනවා. කෙසේ වෙතත් මෙම හමුදා නිලධාරියා සමාජය සමඟ ඇසුරු කර නැති බැවින් මෙමඟින් සමාජයට වෛරසය සම්ප්‍රේෂණය වීමේ අවදානමක් නැති බවයි වෛද්‍යවරු පවසන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu