gossiplanka alexa රෝසි සේනානායක නගරාධිපති ධූරයෙන් ඉවතට ?

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රෝසි සේනානායක නගරාධිපති ධූරයෙන් ඉවතට ?

https://www.gossiplanka.com/2020/06/rosi-senanayaka-reject.html
දැනට කොළඹ මහ නගර සභාවේ නගරාධිපති ධූරය දරන රෝසි සේනානයක මහත්මිය එම ධූරයෙන් ඉවත් කර ඒ වෙනුවට නියෝජ්‍ය නගරාධිපති මොහොමඩ් ඉක්බාල් මහතා පත් කිරීමට යෝජනා වී තිබෙනවා. කොළඹ මහ නගර සභාව නියෝජනය කරන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරු 60 දෙනාගෙන් 58 දෙනෙකු සහභාගී වූ සාකච්ඡාවක දී මේබව තීරණය වී තිබෙනවා. එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ‍රැස්වීම පැවැත් වී ඇත්තේ සිරිකොත කාර්යාලයේ දීය.

මෙම සාකච්ඡාවට රෝසි සේනානායක මහත්මිය සහභාගී වී නොමැති අතර එක්සත් ජාතික පක්ෂ කටයුතුවලට රෝසි සේනානායක මහත්මිය සහභාගී නොවීම මෙම තීරණයට හේතු වී තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදාළ නිති අංශ සමඟ සාකච්ඡා කර අවශය ක්‍රියාමාර්ග ගන්නා ලෙස දැනටමත් උපදෙස් ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu