gossiplanka alexa ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය වන ඓතිහාසික තීන්දුව අද පස්වරු 3ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ශ්‍රී ලංකාවේ ඉදිරිය තීරණය වන ඓතිහාසික තීන්දුව අද පස්වරු 3ට ශ්‍රේෂ්ඨාධිකරණයෙන්

https://www.gossiplanka.com/2020/06/highcourt-decision.html
පාර්ලිමේන්තුව විසුරුවා හැරීම සහ ජූනි 20 වන දින මැතිවරණය පැවැත්වීම යන කරුණු සඳහා නිකුත් කල ගැසට් නිවේදන බල රහිත කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම්,  විභාගයට ගන්නේ ද නැද්ද ගැන තීරණය කිරීම අද (02) සිදු වනවා. පුරා දින10ක කාලයක් පැවති මෙම පෙත්සම් සම්බන්ධ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම තීරණය දීමට නියමිතයි.

මේ සම්බන්ධයෙන් එම දින 10 තුළ පංච පුද්ගල කමි‍ටුවක් ඉදිරියේ එක් එක් පාර්ශව විසින් කරුණු ඉදිරිපත් කරනු ලැබුවා. අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අලුවිහාරේ, සිසිර ද ආබෲ, ප්‍රයන්ත ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරු මෙම පංච පුද්ගල කමි‍ටුවෙහි සාමාජිකයින්.

මෙසේ මූලික අයිතිවාස්කම් පෙත්සම් ඉදිරිපත් කර තිබුණේ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය, සමගි ජන බලවේගය සහ මාධ්‍යවේදී වික්ටර් අයිවන් ඇතුළු පිරිසක් විසින්.

අදාළ තීරණය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අද පස්වරු 3.00ටලබා දීමට නියමිතයි.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu