gossiplanka alexa ධවල මන්දිරයේ ඉහළම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරයි, ට්‍රම්ප් භූගත බංකරයක සැඟවේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ධවල මන්දිරයේ ඉහළම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කරයි, ට්‍රම්ප් භූගත බංකරයක සැඟවේ

https://www.gossiplanka.com/2020/06/warning-trump-hide.html
ලු ජාතික ජොර්ජ් ෆ්ලොයිඩ් අමෙරිකානු පොලිස් නිලධාරීන් විස්න් ඝාතනය කිරීමත් සමඟම එරට ඇති වූ කළු ජාතිකයින්ගේ විරෝධතා ‍රැල්ල ඉතා උග්‍ර අතර හැරෙමින් අද 06 වන දිනටත් ප්‍රාන්ත ‍රැසක දියත් වෙමින් පවතිනවා. මෙම ‍රැල්ල කෙතරම් උග්‍ර වි ඇතිද කිවහොත් විරෝධතා කරුවන් ධවල මන්දිරයට පහර දෙමින් සිටිනවා. ධවල මන්දිරය්යේ ඇති ආරක්ෂක කුටි කිහිපයකටම විරෝධතාකරුවන් පහර දී තිබෙනවා.

මේ හේතුව නිසාම ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආරක්ෂාව සඳහා ධවල මන්දිරයේ පිහිටි භූගත බංකරයකට ගෙන යාමට ධවල මන්දිර ආරක්ෂක අංශය පියවර ගනු ලැබුවා. 2011 සැප්තැම්බර් 11 වන දින අල්කයිඩා සංධානය විසින් අමෙරිකාවට ප්‍රහාර එල්ල කිරීමේ දී කළ අනතුරු ඇඟවීමෙන් පසු ධවල මන්දිරය තුළ ඉහළතම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කිරීමට එරට බුද්ධි අංශය විසින් පියවර ගනු ලැබුවා.

ධවල මන්දිරය ඉදිරිපිට සිටින විරෝධතාකරුවන් පාලනය කිරීමට ආරක්ෂක අංශ කඳු ගෑ සහ අධි තාක්ෂණික කම්පන උපකරණ දා භාවිතා කර තිබෙනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu