gossiplanka alexa කුවේටයෙන් පැමිණි අයෙක් මිය යයි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම කුවේට් රජයෙන් ප්‍රතික්ෂේප කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කුවේටයෙන් පැමිණි අයෙක් මිය යයි, ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ඉල්ලීම කුවේට් රජයෙන් ප්‍රතික්ෂේප කරයි

https://www.gossiplanka.com/2020/06/corona-person-died.html
කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 45 හැවිරිදි පුද්ගලයෙකි කොරෝනා වෛරසය හේතුවෙන් අද මියගොස් තිබෙනවා. එය මෙරට සිදු වූ 11වන කොරෝනා මරණයයි.

ඔහු හෝමාගම රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.


මේ අතර වෙනත් රටවලින් පැමිණ කුවේටයෙන් පිටව යන කිසිවෙකුට කොරෝනා පරීක්ෂාව සිදු කර නොමැති බව වාර්තා වනවා. කුවේට් රාජ්‍යය දැනුම් දී ඇත්තේ මෙරටට ගෙන්වා ගත් ශ්‍රී ලාංකිකයින් 466 දෙනාට ද එරටින් පිටවීමට පෙර කිසිදු කොරෝනා පරීක්ෂාවක් සිදු නොකළ බවයි. එරට පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එම ශ්‍රී ලාංකිකයින් කුවේටයෙන් පිටත්ව යාමට පෙර පරීක්ෂා කරන ලෙස ඉල්ලීම් සිදු කල ද එරට රජය විසින් ර්ය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu