gossiplanka alexa විදෙස් ශ්‍රමිකයන් එවනු ලබන සෑම ඩොලරයකටම ඉහළ මිලක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

විදෙස් ශ්‍රමිකයන් එවනු ලබන සෑම ඩොලරයකටම ඉහළ මිලක්

විදෙස් ශ්‍රමිකයන්  මෙරටට එවනු ලබන අමෙරිකානු ඩොලරයක් සඳහා ගෙවනු ලබන රුපියල් 10ක දිරි දීමනාව ඉහළ දැමීමට තීරණය වී තිබෙනවා. කැබිනට් මණ්ඩලය විසින් ගෙන ඇති මෙම තීරණය අනුව විදෙස් ශ්‍රමිකයන් විසින් මෙරටට එවනු ලබන ඩොලරයක් සඳහා රුපියල් 38ක් ගෙවීමට නියමිතයි. 

එසේම අපනයනකරුවන් දිරි ගැන්වීම සඳහා අමෙරිකානු ඩොලරයක් සඳහා රුපියල් 30ක් ගෙවීමට ද කැබිබට් මණ්ඩල අනුමැතිය හිමිව තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu