gossiplanka alexa ලංකාවේ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ රත්‍රං මිල සීඝ්‍රයෙන් ඉහළට

මෙරට රන් පවුමක මිල යලිත් වරක් ඉහළ ගොස් තිබෙනවා. ඒ රුසියානු - යුක්‍රේන යුද ගැ‍ටුම් නිසා ලෝක වෙළඳපොලේ රන් අවුන්සයක මිල ඉහළ යාම හේතුවෙන්.

ඒ අනුව, කැරට් 22 රන් පවුමක මිල රුපියල් 122,100 ලෙසින් ද කැරට් 24 රන් පවුමක මිල රුපියල් 132,000 ලෙසින්ද ඉහළ ගොස් තිබෙනවා.

2022 වර්ෂය ආරම්භයේ දී රත්‍රං මිල පැවතියේ කැරට් 22 රන් පවුමක් රුපියල් 112,900ක් සහ කැරට් 24 රන් පවුමක් රුපියල් 122,000 ලෙසය.

මේ වන විට ආසියානු වෙළඳපොළේ රන් අවුන්සයක මිල ඇමරිකානු ඩොලර් 2000.86ක් ලෙස වාර්තා වනවා.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu