gossiplanka alexa ඉන්ධන අර්බුදය හමුවේ නව සභාපතිවරයෙක් පත් කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්ධන අර්බුදය හමුවේ නව සභාපතිවරයෙක් පත් කෙරේ

ඛනිජ තෙල් තොග ගබඩා පර්යන්තයට අද (09) දින නව සභාපතිවරයෙකු පත් කරනු ලබන බව වාර්තා වනවා. විශ්‍රාමික මේජර් ජෙනරාල් එම්. ආර්. ඩබ්. සොයිසා මහතා මෙම ධූරයට පත් කිරීමට නියමිත බවයි පැවසෙන්නේ. 

ඔහු ශ්‍රී ලංකා ඉඩම් ගොඩ කිරීමේ සහ සංවර්ධනය කිරීම් සංස්ථාවේ සභාපතිවරයා ලෙස කටයුතු කළා. 

දැනට පවතින ඉන්ධන අර්බුදය හමුවේ මෙම පත් කිරීම සිදු කෙරෙනවා. 

මේ අතර දැනට ලංකාවේ ඩීසල් නැව් දෙකක තොග ගොඩ බාමින් සිටින අතර ඉදිරියේ දී තවත් ඉන්ධන නෞකාවක් මෙරටට පැමිණීමට නියමිත බැවින් ඉන්ධන අර්බුදය හෙට දිනය පමණ වන විට අවසන් කිරීමට හැකිවනු ඇතැයි බලශක්ති අමාත්‍යාංශය විශ්වස කරන බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu