Sinhala Edition English Edition
Facebook Official Fanpage Google+ Official Page Official Twitter Account Rss Feed

Latest News

Advertisement

Follow Us on Youtube


කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යන මෙවන් අවස්ථාවක ඇතැම් ව්‍යාපාරිකයින් තමන්ගේ වාසිය පිණිස නොවටිනා අධික මිලකට ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරවල නිරත වී ඇති බව දක්නට ලැබෙනවා. 

Online හරහා භාණ්ඩ බෙදා හරින සමාගම්වල මිල ගණන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගේ අප්‍රසාදය පළවෙමින් තිබෙන අතර ඉතාමත් වැඩි මුදලකට විකිණීමට සැලසුම් කර ඇති ආහාර ද්‍රව්‍ය සමාන්‍ය ජන ජීවිතයක් ගත කරන ජනතාවට දරා ගත නොහැකි බවයි අන්තර්ජාල පාරිභෝගිකයින්ගේ අදහස.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් රටට සේවයක් කළ යුතු මෙවන් අවස්ථාවක, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කිසිසේත්ම නොකළ යුතු දෙයක් ලෙසයි සැම දෙනාගේම අදහස. 




Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page