gossiplanka alexa අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා Online කළුකඩ - කොරෝනාවෙන් ගොඩයන අලුත් මාෆියාව... ඔබේ අවධානයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අවස්ථාවෙන් ප්‍රයෝජන ගන්නා Online කළුකඩ - කොරෝනාවෙන් ගොඩයන අලුත් මාෆියාව... ඔබේ අවධානයට

කොරෝනා වෛරසය ව්‍යාප්ත වී යන මෙවන් අවස්ථාවක ඇතැම් ව්‍යාපාරිකයින් තමන්ගේ වාසිය පිණිස නොවටිනා අධික මිලකට ජනතාවට අවශ්‍ය ආහාර ද්‍රව්‍ය විකිණීමේ ව්‍යාපාරවල නිරත වී ඇති බව දක්නට ලැබෙනවා. 

Online හරහා භාණ්ඩ බෙදා හරින සමාගම්වල මිල ගණන් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ ජනතාවගේ අප්‍රසාදය පළවෙමින් තිබෙන අතර ඉතාමත් වැඩි මුදලකට විකිණීමට සැලසුම් කර ඇති ආහාර ද්‍රව්‍ය සමාන්‍ය ජන ජීවිතයක් ගත කරන ජනතාවට දරා ගත නොහැකි බවයි අන්තර්ජාල පාරිභෝගිකයින්ගේ අදහස.

ප්‍රසිද්ධ ව්‍යාපාරිකයින් රටට සේවයක් කළ යුතු මෙවන් අවස්ථාවක, අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම කිසිසේත්ම නොකළ යුතු දෙයක් ලෙසයි සැම දෙනාගේම අදහස. 




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu