gossiplanka alexa ලංකාවේ සිට ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට, ඉන්දියාවේ ආරක්ෂාව තර කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලංකාවේ සිට ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට, ඉන්දියාවේ ආරක්ෂාව තර කෙරේ

Hndia security highමිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය වහාම පියවර ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුල් වීමට උත්සාහා දරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ගැනීම හේතුවෙන්. 

මෙම සන්නද්ධ කණ්ඩායම කවුරුන්දැයි මෙතෙක් අනාවරණය කර ගෙන නොමැති නමුත් පසුගිය සෙනසුරාදා සවස ඉන්දීය බුද්ධි අංශය විසින් මෙම සන්නද්ධ පිරිස පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබුණා. 

මේ වන විට ඉන්දියාවේ රාමේෂ්වරම්, තූත්තුකුඩි, කන්‍යාකුමාරි සහ චෙන්නායි යන නගරවල විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් දියත් කර ඇති අතර වෙරලබඩ ප්‍රදේශවලට ගමන් කරන සියළුම ප්‍රධාන මාර්ගවල ආරක්ෂාවට පොලිස් නිලධාරීන් යොදවා තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu