පාර්ලිමේන්තුව සහ අවට ආරක්ෂක පියවර දැඩි කිරීම සඳහා ඊයේ රාත්‍රියේ පාර්ලිමේන්තු පිවිසුම් අසල GI බට යොදා ස්ථාවර වැටවල් සවි කිරීමට පොලීසිය කටයුතු කර තිබෙනවා. ඒ අද (04) විරෝධතාකරුවන් ගාලුමුවදොර සිට පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පා ගමනක් ප…
මහජන උද්ඝෝෂණ සහ විරෝධතාවයන් පවත්වන අතරතුර සාමාන්‍ය ජන ජීවිතය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරමින් මහජන ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. එම නිවේදනයෙන් කරුණු කිහිපයක් පිළිබඳව අවධානය යොමු කරනවා. සම්ප…
රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීමට එරෙහිව ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් ගෙන ආ යෝජනාවක් රුසියාවේ නිශේධ බලය පාවිච්චි කිරීම හේතුවෙන් පරාජයට පත් වී තිබෙනවා. ජගත් ආරක්ෂක මණ්ඩලය විසින් රුසියාව යුක්රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් සහ එහි හම…
මහජන සාමය පවත්වාගෙන යාම සඳහා 2022 පෙබරවාරි මස 22 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි සන්නද්ධ හමුදාවල සියළුම සාමාජිකයින් දිවයිනේ ප්‍රදේශවලට කැඳවමින් ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ත මිල්නාඩු ප්‍රාන්තයේ ආරක්ෂාව තර කිරීමට ඉන්දීය රජය වහාම පියවර ගෙන තිබෙනවා. ඒ ශ්‍රී ලංකාවේ සිට ආයුධ සන්නද්ධ පිරිසක් ඉන්දියාවට ඇතුල් වීමට උත්සාහා දරන බවට ඉන්දීය බුද්ධි අංශ විසින් අනාවරණය කර ගැනීම හේතුවෙන්.
ශ්‍රී ලංකාවට ආසන්න කලාපවල කොරෝනා වෛරසය සීඝ්රයෙන් ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම කලාපවල සිටින පුද්ගලයින් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂාව තර කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකා නාවික ය…
ජ නාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. රටේ මහජන ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා සේ…
වේ යන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී අගමැති ආරක්ෂක අංශයට අයත් පොලීස් සැරයන් වරයෙකුදුම්රියට ගෙල තබා සිය දිවිනසා ගෙන ඇති බව නිට්ටඹුව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ ගොන්නගහතැන්න නවගමුව ,රඹුක්කන ලිපිනයේ පදිංචිව සිටි එන්.බී.ඒ.ඩබ…