gossiplanka alexa මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහජනතාවගේ ආරක්ෂාව වෙනුවෙන් ජනාධිපතිවරයාගෙන් අති විශේෂ ගැසට් නිවේදනයක්

නාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරමින් දිවයිනේ සියලූ දිස්ත්‍රික්කවල මහජන සාමය පවත්වාගෙන යාම සඳහා සන්නද්ධ හමුදා සාමාජිකයන් රාජකාරිවල යෙදවීම තවදුරටත් දීර්ඝ කර තිබෙනවා. රටේ මහජන ආරක්ෂාව පවත්වා ගෙන යාම සඳහා සේනාධිනායකයා වශයෙන් ජනාධිපතිවරයාගේ නියෝගය මත  මෙම අති විශේෂ ගැසට් නිවේදනය නිකුත් කරනු ලබනවා. 

එම අති විශේෂ ගැසට් නිවේදනය පහතින්





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu