පියුමිගේ සංවාදයෙන් අනාවරණය වූ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාගේ කාම අපරාධ වීඩියෝවක් මාධ්‍යයට ?

gossip lanka
මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටින්නේ මෙරට ප්‍රකට ව්‍යාපාරික විසින් කාම අපරාධ සිදු කරන ලද වීඩියෝවක් මාධ්‍යයට මුදාහරින බවයි.  එම ව්‍යාපාරිකයා සම්බන්ධයෙන් රන්ජන් රාමනායක හා පියුමි හංසමාලි අතර වූ දුරකථන සංවාදයෙන් ද අනාවරණය වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් එම දෙදෙනාගෙන් ද ප්‍රකාශ ලබා ගත යුතු බවත් එහි සංවිධායක අසේල සම්පත් මහතා පවසවා. 

මෙම වීඩියෝව ගැන රහස් පොලිසියට ද පැමිණිලි කර තිබෙනවා. නමුත් මාසයකට අධික කාලයක් ගත වුවද ඒ සම්බන්ධයෙන් කිසිදු පියවරක් ගෙන නැති බවයි මහජන අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කරන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu