gossiplanka alexa කොරෝනා වෛරසයෙන් රට බේරන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ යුධ, ගුවන්, නාවික සියළු ආරක්ෂා තර කෙරේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොරෝනා වෛරසයෙන් රට බේරන්න ශ්‍රී ලංකා මුහුදු තීරයේ යුධ, ගුවන්, නාවික සියළු ආරක්ෂා තර කෙරේ

https://www.gossiplanka.com/2020/06/forces-security.html
ශ්‍රී ලංකාවට ආසන්න කලාපවල කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ව්‍යාප්තවීමේ අවදානම හේතුවෙන් එම කලාපවල සිටින පුද්ගලයින් නීති විරෝධී ලෙස ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට  ශ්‍රී ලංකා නාවික හමුදාව ආරක්ෂාව තර කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රී ලංකා නාවික යාත්‍රා ශ්‍රී ලංකා මුහුදු සිමාවේ මෙන්ම ජාත්‍යන්තර මුහුදු සීමාවේ ද ස්ථානගත කිරිමට මේ වන විට පියවර ගෙන ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශකර සිටින්නේ.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්, මිනිස් ජාවාරම්කරුවන් ලංකාවට ඇතුළුවීම වැළැක්වීමට මෙන්ම නීති විරෝධී සංක්‍රමණ වැලැක්වීමටත් මෙසේ නාවික හමුදා ආරක්ෂාව තරකර ඇති බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

එසේම නාවික හමුදාව සහාය ලබාදීමට ශ්‍රී ලංකා යුධ හමුදාව ලංකා වෙරළ තීරයේ ආරක්ෂාව සඳහා තීරක්ෂණ චාරිකාවන් නිරන්තරයෙන් යොදවා ඇති බවත් ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ආවේක්ෂණ යානා ශ්‍රී ලංකා මුහුදු සීමාවට ඉහළින් නිරන්තර යාත්‍රාවේ යෙදෙන බවත් නාවික හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා.





ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu