gossiplanka alexa ''තමිල්නාඩුවේ වැසියන් ලංකාවට ගෙන්වා ගන්න, ලංකාවේ රෝහල්වල ඉඩ තියනවා'' - ආර්. සම්බන්ධන්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

''තමිල්නාඩුවේ වැසියන් ලංකාවට ගෙන්වා ගන්න, ලංකාවේ රෝහල්වල ඉඩ තියනවා'' - ආර්. සම්බන්ධන්

https://www.gossiplanka.com/2020/06/sambandan-statement-about-thamilnadu.html
යාපනයේ දී පැවති ජනහමුවකදී දෙමළ සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් ප්‍රකාශ කර ඇත්තේ තමිල්නාඩු ප්‍රාන්තයේ වාසය කරන ශ්‍රී ලාංකික පුරවැසිභාවය සහිත දෙමළ වැසියන් සහ එහි වෙසෙන මෙරට දෙමළ ජනතාවගේ ඥාතීන් ලංකාවට ගෙන්වා ගෙන ප්‍රතිකාර ලබා දීමට රජය කටයුතු කළයුතු බවයි.

එම පුද්ගලයින්ට යම් හෙයකින් කොරෝනා වෛරසය ආසාදිත වී ඇත්නම් ඔවුන් රෝහල් ගත කර ප්‍රතිකාර ලබා ද්ය යුතු බවත් දැනට ලංකාවේ රෝහල්වල රෝගීන් අඩු ප්‍රමාණයක් සිටින නිසා ඒ සඳහා අවස්ථාව ඇති බවත් ඔහු පවසනවා.

මේ අතර කොරෝනා වෛරසය හේතුවෙන් ඩුබායි දේශයේ සිරවි සිටි ශ්‍රී ලාංකිකයින් 290 දෙනෙකු අද උදෑසන ලංකාවට ගෙන්වා ගෙන ඇති අතර එයින් 120 දෙනෙකු ගැබිණි කාන්තාවන් බවයි වාර්තා වන්නේ.

ගුවන් තො‍ටුපළ තුළදීම පරීක්ෂණවලට භාජනය වූ මෙම පිරිස මේ වන විට නිරෝධානය සඳහා යොමු කිරීමට කටයුතු සලසා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu