gossiplanka alexa අගමැති කාර්යාලයේ ආරක්ෂකයෙක් දුම්රියට ගෙල තබයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අගමැති කාර්යාලයේ ආරක්ෂකයෙක් දුම්රියට ගෙල තබයි

වේයන්ගොඩ දුම්රිය ස්ථානය ආසන්නයේදී  අගමැති ආරක්ෂක අංශයට අයත් පොලීස් සැරයන් වරයෙකුදුම්රියට ගෙල තබා සිය දිවිනසා ගෙන ඇති බව නිට්ටඹුව පොලීසිය පවසනවා. මෙසේ මියගොස් ඇත්තේ ගොන්නගහතැන්න නවගමුව ,රඹුක්කන ලිපිනයේ පදිංචිව සිටි එන්.බී.ඒ.ඩබ්ලිව් ප‍්‍රනාන්දු නැමති අගමැති ආරක්ෂක අංශයේ සේවය කල (29184) පොලිස් සැරයන් වරයක්.   

මීරිගම සිට කොළඹ කොටුව දක්වා ගමන් ගත් දුම්රිය වේයන්ගොඩ දුම්රිය ස්ථානයේ නවතා ඇති අවස්ථාවේ පළමු වේදිකාව දෙස සිට පැමිණ ඇති මෙම සැරයන්වරයා දුම්රිය පීල්ලට ගෙල තබා ඇති අතර දුම්රිය නැවත ගමන් ආරම්භ කිරීමේදී සැරයන්වරයාගේ ගෙල මතින් ධාවනය වීමෙන් ගෙල කදින් වෙන්වී තිබෙනවා. ඔහු ගෙල දුම්රිය පීල්ලට තබා සිටින බවක් කිසිවෙක් නොදැක ඇති බවත් මූලික පරීක්ණ වලදී අණාවරණය වී අතැයි සඳහන්. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu