gossiplanka alexa රිච්ටර් ඒකක 7.2ක ප්‍රභල භූ කම්පනයක්, ඉදිරියේදී තවත් ප්‍රභල භූ කම්පන ඇති වීමට ඉඩක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රිච්ටර් ඒකක 7.2ක ප්‍රභල භූ කම්පනයක්, ඉදිරියේදී තවත් ප්‍රභල භූ කම්පන ඇති වීමට ඉඩක්

කුත් බ්‍රහස්පතින්දා වාර්තාවු රිච්ටර් ඒකක 6.4 ක ප්‍රබලත්වයෙන් යුත් භූ කම්පනයට පසුව අමෙරිකාවේ දකුණු දිග කැලිෆෝනියා ප්‍රාන්තයේ රිච්ටර් ඒකක 7.2ක ප්‍රභලත්වයෙන් භුකම්පනයක් නැවත සිදුව ඇති බව එරට භුවිද්‍යා සමික්ෂණ ආයතනය පවසනවා. දශක දෙකක් තුල කැලිෆෝනියාවට බලපෑ විශාලතම භුකම්පනය මෙය බවයි විශේෂඥයින් පවසන්නේ.

ඉකුත් බ්‍රහස්පතින්දා වාර්තාවු ඒකක 6.4ක ප්‍රබල භුකම්පනයෙන් පසු පසුකම්පන 1400ක් පමණ කැලිෆෝනියාවේ සිදුව ඇති බවටද භුවිද්‍යාඥයින් සදහන් කර සිටිනවා. 

ඒකක 7.2ක ප්‍රබල භුකම්පනය සිදුව ඇත්තේ දකුණු දිග කැලිෆෝනියාවේ කාන්තාර ප්‍රදේශයක විම හේතුවෙන් ජිවිත හානි කිසිවක් මේ දක්වා වාර්තා නොවු බව එරට ප්‍රාන්ත බලධාරින් පවසනවා. කෙසේ වුවත් ස්ථාන කිහිපයකම විදුලිය බිද වැටිම් සිදුව ඇති බවට හා ගිනි ගැනිම් සිදුව ඇති බවටද නිවාස සහ දේපළ වලට යම් හානි සිදුවු බවට වන වාර්තා ලැබෙමින් පවතින බවයි බලධාරින් පවසන්නේ.

ඉදිරියේදි තවත් ප්‍රභල භුකම්පන සිදුවිය හැකි බවයි එරට ඇතැම් භුවිද්‍යාඥයින් මත පළකර සිටින්නේ.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu