gossiplanka alexa කොවිඩ් එන්නත් මාත්‍රා කෝටි 06ක් විනාශ කිරීමට අමෙරිකාවෙන් නියෝග

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොවිඩ් එන්නත් මාත්‍රා කෝටි 06ක් විනාශ කිරීමට අමෙරිකාවෙන් නියෝග

America order to destroy covid vaccineකොවිඩ් එන්නත් මාත්‍රා කෝටි 6ක් විනාශ කිරීමට ඇමරිකාවේ ආහාර සහ ඖෂධ නියාමන අධිකාරිය වන FDA නියෝග කර තිබෙනවා. ඒ නිෂ්පාදන ක්‍රියාවලියේ දී දූෂිත සම්මිශ්‍රණයක් සිදු වූ බවට පරීක්ෂණ මඟින් හෙළිවීම හේතුවෙන්. 

මෙසේ විනාශ කිරීමට නියමිතව ඇත්තේ ජොන්සන් ඇන්ඩ් ජොන්සන් කොවිඩ් එන්නත් මාත්‍රා කෝටි 6කි. 

මේරිලන්ඩ්, බැල්ටිමෝර් පෙදෙසේ පිහිටි එම එන්නත් නිෂ්පාදනාගාරය පිළිබඳ දීර්ඝ අධ්‍යයනයකින් පසුව අදාළ අධිකාරිය විසින් එම තීරණය ගනු ලැබුවා. එසේම එම අධ්‍යයනයේ දී හෙළි වී ඇත්තේ අදාළ නිෂ්පාදනාගාරය මෙහෙයවන Emergent Bio Solutions  ආයතනය එන්නත් නිෂ්පාදන ක්‍රියාවලියේ දී නොසැලකිලිමත් ලෙස කටයුතු කර ඇති බවයි. 

පසුගිය පෙබරවාරි මාසයේ දී කර්මාන්ත ශාලාවේ සේවකයින් වැරදීමකින් ජොන්සන් සහ ජොන්සන් එන්නත් මාත්‍රා මිලියන 15ක් සමඟ ඇස්ට්‍රාසෙනිකා එන්නත මිශ්‍ර කර තිබීම නිසා එම නිෂ්පාදනාගාරය වසා දමනු ලැබුවා. අදාළ එන්නත් ද භාවිතයෙන් ඉවත් කිරීමට පියවර ගත්තා. නමුත් ඊට අමතරව තවත් මිලියන 60ක් මෙසේ විනාශ කිරීමට නියෝග කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu