gossiplanka alexa මිනුවන්ගොඩ කොරෝනා පොකුර වැඩි වීමේ අවදානමක්, රෝහල් ඉඩමදිකම නිසා බැරෑරුම් අවස්ථාවක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මිනුවන්ගොඩ කොරෝනා පොකුර වැඩි වීමේ අවදානමක්, රෝහල් ඉඩමදිකම නිසා බැරෑරුම් අවස්ථාවක්

දිරි දින 7ක කාලය තුළ මිනුවන්ගොඩ කොරොනා වෛරසය ආසාදිත පොකුරෙහි ආශ්‍රිතයින් දිවයිනේ විවිධ ප්‍රදේශවලින් හමු විය හැකිබව යුද හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා පවසනවා. 

මිනුවන්ගොඩ ඇඟලුම් ආයතනයේ සේවක සේවිකාවන් දිවයින පුරා ප්‍රදේශවලට ගොස් ඇති බැවින් සමාජයෙන් කොරෝනා රෝගීන් වාර්තා වීමේ ඉතා ඉහළ අවදානමක් ඇති බවයි හමුදාපතිවරයා පවසන්නේ.

මේ නිසා සියළුම පුද්ගලයින් තමන් ආසාදිතයෙක් නොවීමට වගබලා ගත යුතු බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටිනවා.

එසේම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසන්නේ මිනුවන්ගොඩ ඇඟලුම් කර්මාන්තශාලාවේ කොරෝනා පොකුර විශාල වීමේ ඉහළ අවදානමක් ඇති බවයි. රෝහල් පද්ධතිය තුළ ඉඩ පහසුකම් නොමැති වීම හේතුවෙන් මෙම තත්ත්වය ඉතා බැරෑරුම් විය හැකි බව එම සංගමය පවසනවා.

ඉදිරි පැය 24 තීරණාත්මක විය හැකි බවත් කොරෝනා ආසාදිතයින්ගේ අදාළ ආශ්‍රිතයින් සියළුම දෙනා ඉක්මණින් කොරෝනා වෛරස පරීක්ෂාවට යොමු කළ යුතු බවයි.


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu