gossiplanka alexa අමෙරිකාව, ඉතාලිය දැඩි අවදානමක, කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ජනතාව බිලි ගනී

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

අමෙරිකාව, ඉතාලිය දැඩි අවදානමක, කොරෝනා වෛරසය සීඝ්‍රයෙන් ජනතාව බිලි ගනී

gossip foreign news
දිනයක් තුළ ලෝකයේ වැඩිම කොරෝනා ආසාදිතයින් හමු වූ රට ලෙස අමෙරිකාව වාර්තා වනවා. ඒ ඊයේ දිනයේ දී රෝගීන් 7301ක් වාර්තා වීමෙන්. දෙවනුව ඉතාලියත් 6557ක් ස්පාඤ්ඤය 3925 ක් ද ජර්මනිය 2516ක් ද ප්‍රංශය 1847ක්ද ස්විස්සර්ලන්තය 1248 ක්ද එංගලන්තය 1035 ක්ද ඇතුළු යුරෝපා රටවල් පිළිවෙලින් විශාල රෝගීන් ගණනක් ඊයේ වාර්තා කර තිබෙනවා. 

එසේම ඉතාලියෙන් ඊයෙ මරණ 793 ක් වාර්තා වී ඇත් අතර ස්පාඤ්ඤයෙන් 285 ක් ද ප්‍රංශ 112ක් ද ඇතුළු දිනක් තුල වැඩිම මරණ සංඛ්‍යාව වණ 1663 ක් වාර්තා කර තිබෙනවා. 

කොරෝනා ආසාදිත ප්‍රමාණය මේ වන විට ලක්ෂ තුන ඉක්මවා තිබෙන අතර මිය ගින ප්‍රමාණය 12,973 ක්. 

කෙසේ වෙතත් ශ්‍රී ලංකාවේ ඊයේ දිනයේදී වාර්තා කොට ඇත්තේ රෝගීන් හතර දෙනෙක් පමණක් වන අතර මේ වන තුරු කිසිම මරණයක් වාර්තා වී නැහැ. රජය සහ සෞඛ්‍ය බලධාරීන් විසින් ආරක්ෂ අංශ එකතුව ගෙන යන සාර්ථක වැඩ පිළිවෙල මෙයට හේතු වී ඇති බවයි විචාරකයින් පෙන්වා දෙන්නේ. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu