gossiplanka alexa මැලේරියා ඖෂධය කොරෝනා ආසාදිතයින්ට ලබා දීමට නිර්දේශය, බරපතල වූ එක් රෝගියෙක් සුව අතට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මැලේරියා ඖෂධය කොරෝනා ආසාදිතයින්ට ලබා දීමට නිර්දේශය, බරපතල වූ එක් රෝගියෙක් සුව අතට

gossip lanka news
මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය  මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමඟම ඒ පිළිබඳව ලොව පුරා ඒ පිළිබද දැඩි අවධානයක් යොමු වුණා.

වෛද්‍ය පර්යේෂණවලින් තහවුරු වී ඇත්තේ මෙම ඖෂධය ලබාදීමෙන් පසු කොරෝනා ආසාදිතයින්ගේ සංකූලතාවල යම් තරමක අඩුවක් පවතින බවයි. මෙම ඖෂධය  IDH රෝහලේ නේවාසිකව ප‍්‍රතිකාර ලබන බරපතල තත්වයේ පසුවන කොරෝනා ආසාදිතයින් දෙදෙනෙකුට ලබා දීම  ඉකුත් 20 වැනිදා සිට ආරම්භ කෙරුණා. ඔවුන්ගෙන් අයෙකු තරමක් සුව අතට පත්වී ඇති බවයි වෛද්‍යවරුන් පවසන්නේ.



ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu