Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label Drugs. Show all posts

සුගිය යහපාලන ආණ්ඩුව කාලයේ දී වෙළඳපොලේ අඩු මිලට පවතින ඖෂධ ඉතා ඉහල මිලකට මෙරටට ගෙන්වා ඇති බව රාජ්‍ය අමාත්‍ය චන්න ජයසුමන මහතා අනාවරණය කර සිටිනවා. එසේ ගෙන්වූ ඖෂධවල මිල ගණන් ලැයිස්තුවක් අමාත්‍යවරයා විසින් ඊයේ (21) පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කර තිබෙනවා. 

ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍යාංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ ජනාධිපති කාර්යාලයේ දී ඊයේ සාකච්ඡාවක් පැවැත්වුණා. එහි දී ඉදිරි තෙමස තුළ මෙරට ඖෂධ අවශ්‍යතාවයෙන් 50%ක් දේශීයව නිපදවීමට සැලසුම් කර තිබෙනවා. 

https://www.gossiplanka.com/2020/08/cat-with-drugs.html
බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාරය ආසන්නයේදී ඊයේ(01) දිනයේ දී බන්ධනාගාර නිලධාරීන් බළලෙකු පොලිස් භාරයට ගෙන තිබුණා. ඒ එම බළලාගේ ගෙලේ බැඳ තිබූ කුඩා පාර්සලයක් පිළිබඳ සැක ඇති වීම හේතුවෙන්.

https://www.gossiplanka.com/2020/07/hotel-drugs.html
රු පන්තියේ හෝටල්වල සහ සමාජ ශාලාවල සිදුවන මත්පෙති ජාවාරමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී තිබෙනවා.

ත්‍යාවශ්‍ය සේවා ස්ථාන සහ නිෂ්පාදන කටයුතු සඳහා නිකුත් කර ඇති ඇඳිරි නීති බලපත්‍ර මැයි මස 30 වනදා තෙක් දීර්ඝ කිරීමට තීරණය කර බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ ප්‍රකාශ කරනවා.

මෙම නිකුත් කළ බලපත්‍රවල වලංගු කාලය අදින් අවසන් වීමට නියමිතව තිබු අතර එය අලුත් කිරීමකින් තොරව ලබන මස 30 වනදා තෙක් භාවිතා කළ හැකි බවයි නියෝජ්‍ය පොලිස්පතිවරයා කියා සිටියේ.

gossip lanka news
මැලේරියා රෝගීන්ට ලබාදෙන හයිඩ්‍රොක්සි ක්ලෝරොක්වින් ඖෂධය  මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ට ලබා දීමට මෙරට සෞඛ්‍ය අංශය තීරණය කර තිබෙනවා. අමෙරිකාවේ ආහාර හා ඖෂධ පාලක අධිකාරිය විසින් මෙම ඖෂධය නව කොරෝනා ආසාදිතයින් සඳහා අනුමත කිරීමත් සමඟම ඒ පිළිබඳව ලොව පුරා ඒ පිළිබද දැඩි අවධානයක් යොමු වුණා.

gossip information new drugs for corona
කොරෝනා වෛරසයට එරෙහි සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කරන ඖෂධයක් සොයා ගැනීමට ජපානය සමත්ව තිබෙනවා. ජපානයේ ඖෂධ නිෂ්පාදන සමාගමක් විසින් නිපදවා ඇති අවිගන් (අවිගන් ) නම් මෙම ඖෂධය සාර්ථක ප්‍රතිපල පෙන්නුම් කරන බවයි චීනයේ ජාතික ජෛව තාක්ෂණික මධ්‍යස්ථානය ප්‍රකාශ කර තිබෙන්නේ. 

කොළඹ විද්වත් වෘතිකයන්ගේ සංගම් ශාලාවේ පැවැති මාධ්‍ය හමුවකදී  රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා ඖෂධ මිලදී ගැනීමේදී සිදුවන අක්‍රමිකතා පිළිබඳ කතා කළා. ඔහු එහිදී සඳහන් කළේ හිටපු සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රාජිත සේනාරත්න ඖෂධ ආනයන තහනමකට ලක්කරන ලද ෆාමේස් සමාගමට සම්මාන පවා ලබාදී ඇති බවයි. 

මෙහිදී වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේ ප්‍රමිති සහතික ඇති ගුණාත්මක ඖෂධ වර්ගයක් රුපියල් තිස්තුනට පවතින විට රුපියල් හැට නමයකටත් වැඩි මුදලකට ඖෂධ සංස්ථාව ෆාමේස් ආයතනයට නිකුත් කර ඇති බවයි. මෙම ටෙන්ඩරය හරහා පමණක් රජයට සිදුවී ඇති පාඩුව රුපියල් මිලියන පහකට වැඩි බව ද ඔහු පවසා සිටියා. 

න්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි - ෂෝ තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 8ක තහනමකට ලක්වීමේ සිද්ධිය මූලික කර ගනිමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් එරට ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීමට  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

න්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ ප‍්‍රතිකාර හා පුනරුත්තාපන අධ්‍යක්‍ෂ හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සිරිසේන හේරත් මහතා පවසන්නේ කෘතිම මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ ලක්ෂකට වැඩි තරුණ පිරිසක් මෙරට තුළ සිටින බවයි.

ඒ මහතා වැඩි දුරටත් කියා සිටියේ,

මාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතාට විරුද්ධව සිදුකළ පැමිණිල්ලකට අදාළව ආපන ශාලා හිමියන්ගේ සංගමයේ හිටපු සභාපති අසේල සම්පත් මහතා විසින් හිටපු  පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය හමුවේ පැය දෙකක ප්‍රකාශයක්  අද (13දා) ලබාදුන්නා. පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියට හා සතොස ආයතනයට බලපෑම් කර මහජන මුදල් විනාශ කර තිබීම සම්බන්ධව බදියුදීන් මහතාට විරුද්ධව තමන් පළමු පැමිණිල්ල සිදුකළ බව ඒ මහතා ප්‍රකාශ කර සිටියා. එම පැමිණිල්ලට අදාළව ප්‍රකාශය ලබාදුන් බව අසේල සම්පත් මහතා වැඩිදුරටත් කියා සිටියා. 

ද සමාජයේ දිනෙන් දින මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම් වැඩි වීමක් දක්නට ලැබෙනවා. එසේ ඇබ්බැහි වූවන්ට නිසි පුනරුත්ථාපනයක් ලබා දීමේ වැඩ පිළිවෙලක් තවමත් දියත් කර නැති බවක් තමා පෙනෙන්නට තියෙන්නේ.


wka;rdhlr T!IO md,l uKa‌v,fha iNdm;s bj;g
Èkhla fyda w;aikla fkdue;s *elaia m;la uÕska oekqï fohs

miq.sh uy ue;sjrKfha§ Y%S ,xldj ;=, u;aøjH cdjdrïlrejkag kdu fhdackd ,ndfkdfok f,i rfÜ m%n, y~la‌ f.k.sh wka;rdhlr T!IO md,l cd;sl uKa‌v,fha iNdm;s jk ffjoH ks,x. iurisxy uy;d yg uyck iduh wud;HdxYfha f,alï c.;a úfÊùr kue;s wfhl= ;ud iNdm;s ;k;=ßka bj;a l< njg Èkhla fyda w;aikla fkdue;s *elaia m;la tajd we;s nj fyf;u mjihs' flfia kuq;a ffjoH ks,x. iurisxy uy;d mjikafka Èkhla fyda w;aikla fkdue;s *elaia m;la fya;=fjka ug

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page