gossiplanka alexa හෙරොයින් සමඟ අත් අඩංගුවට ගත් පූසා පොලිස් භාරයට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

හෙරොයින් සමඟ අත් අඩංගුවට ගත් පූසා පොලිස් භාරයට

https://www.gossiplanka.com/2020/08/cat-with-drugs.html
බේස්ලයින් මාර්ගයේ මැගසින් බන්ධනාගාරය ආසන්නයේදී ඊයේ(01) දිනයේ දී බන්ධනාගාර නිලධාරීන් බළලෙකු පොලිස් භාරයට ගෙන තිබුණා. ඒ එම බළලාගේ ගෙලේ බැඳ තිබූ කුඩා පාර්සලයක් පිළිබඳ සැක ඇති වීම හේතුවෙන්.

එම පාර්සලය සෝදිසි කරන අවස්ථාවේ දී එහි තිබී හෙරොයින් ග‍්‍රෑම් 1.7 ක්, සිම්කාඞ්පත් 02 ක් සහ මෙමරි කාඞ්පතක් බන්ධනාගාර නිලධාරීන් විසින් සොයා ගනු ලැබුවා.

පොලිස්භාරයට ගත් බළලා වැඩිදුර විමර්ශනය සඳහා බො‍රැල්ල පොලීසියට භාර දී ඇති බව බන්ධනාගාර කොමසාරිස්වරයා පවසනවා.

මේ අතර මත්ද්‍රව්‍ය ‍රැගෙන යාමට යොදා ගත් උකුස්සා දෙහිවල සත්වෝද්‍යානයට භාර දීමට අතුරුගිරිය පොලිසිය විසින් පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu