gossiplanka alexa සියළුම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවට

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

සියළුම ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයින් ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවට

න්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි - ෂෝ තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 8ක තහනමකට ලක්වීමේ සිද්ධිය මූලික කර ගනිමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් එරට ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීමට  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

එම පියවර පසුගිය වසර කිහිපය තුළම ඉන්දීය පාලක මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර තිබුණා. නමුත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන විධායක රාහුල් ජොහාරි සහ සාමාන්‍යාධිකාරී සබා කරිම් ඉන්දීය ජාතික මත්ද්‍රව්‍ය මර්දන ආයතනයේ අධ්‍යක්ෂ ජනරාල්වරයා සමඟ ඊයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව නව මෙම තීරණයට එළඹී තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu