gossiplanka alexa කකුල් දෙකේ හයියයි හිතේ හයියයි එක්ක රට වෙනුවෙන් රට වටේයන තරුණයින් දෙදෙනා

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කකුල් දෙකේ හයියයි හිතේ හයියයි එක්ක රට වෙනුවෙන් රට වටේයන තරුණයින් දෙදෙනා


ටේ පැවති කලබලකාරි තත්ත්වය නිසා සංචාරක කර්මාන්තය කඩා වැටී තිබෙන මේ වගේ වෙලාවක අපේ රට වෙනුවෙන් දෙයක් කරන්න ඉදිරිපත් වුණු තරුණයින් දෙදෙනෙක් ගැන සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබුණා. මේ ඒ කතාව,

''මගේ සහෝදර පාසල වුන කිංග්ස්වුඩ් විද්‍යාලයේ කිංස්වුඩ් මහත්වරු දෙන්නෙක් කඩන් වැටුණු සංචාරක කර්මාන්තය යලි නගාසිටුවීම ට පේදුරුතුඩුවේ ඉඳන් දෙවුන්දර තුඩුවට බයිසිකලෙන් යනවා. කාගෙන්වත් අනුග්‍රහ නෑ. මම දන්නවා මගේ Page එකේ යළුවෝ ගාණ 5000 කට ආසන්නයි. ලංකාව වටේම අය මගේ FB එකේ ඉන්නවා Plz මේක පුළුවන් තරම්. Share කරන්න මෙයාලා යන පාරවල් දින පහල ඇති කොල්ලො දෙන්නට පුළුවන් උපරිම සහයක් දෙන්න. 
මගේ Media යාළුවොත් මේ කොල්ලො දෙන්න ට පුළුවන් සහායක් දෙන්න. ආදරණීය මල්ලිලා උඹලා ට තෙරුවන් සරණයි. දළදා හාමුදුරුවන්ගේ පිහිටයි පරිස්සමෙන් ගිහින් වරෙල්ලා. නවතින්න හෝටල් නෑ. අමතර බයිසිකල් නෑ කොටින්ම කකුල් දෙකේ හයියයි හිතේ හයියයි විතරයි උඹලට පුළුවන්. සමස්ථ සහෝදර ධර්මරාජ සොයුරන්ගේ සුභ පැතුම් පිලිගන්න මල්ලිලා ජය වේවා. 

Chamindu Adithya 
Yasith weerasundara

2019-08-07 නුවරින්. පොල්ගහවෙල හරහා යාපනේට කෝච්චියෙන් පිටත්වෙනවා. 

• අගෝස්තු 8 
පේදුරු තුඩුව ➡️ කිලිනොච්චි 68km

• අගෝස්තු 9
කිලිනොච්ච ➡️ ඕමන්තේ 65km

• අගෝස්තු 10
ඕමන්තේ ➡️ මිහිංතලේ 62km

• අගෝස්තු 11
මිහිංතලේ ➡️ දඹුල්ල 60km

• අගෝස්තු 12
දඹුල්ල ➡️ මහනුවර 73km

• අගොස්තු 13
මහනුවර ➡️ කිතුල්ගල 60km

• අගෝස්තු 14
කිතුල්ගල ➡️ රත්නපුර 74km

• අගොස්තු 15
රත්නපුර ➡️ ඇඹිලිපිටිය 79km

• අගෝස්තු 16
ඇඹිලිපිටිය ➡️ දෙවුන්දර තුඩුව 65km
දෙවුන්දර තුඩුව ➡️ මාතර 9km

මෙතන ඔක්කොම කිලෝමීටර 615 ක් තියෙනවා. මේ කිලෝමීටර 615 ම මේ කොල්ලො දෙන්න යන්නෙ බයිසිකලෙන්.
අපේ රට සංචාරයට ආරක්ෂිතයි කියලා පෙන්වන එක තමා මේ චාරිකාවේ අරමුණ.

පුළුවන් තරම් මේ post එක ලංකාව වටේම යන විදියට share කරන්න. Like කරා නම් share එකත් ඔබන්න එච්චරයි .. තාම අවුරුදු 18 කොල්ලො දෙන්නට... රජය කරන්න ඕන වැඩක් හිතේ හයියට කරන කොල්ලො දෙන්නට හයියක් වෙන්න. දෙන්නගේ ආරක්ෂාව වෙනුවෙන් රටම දැනුවත් කරන්න ‍රටක් වටින කොල්ලො දෙන්න වෙනුවෙන් Share කරන්න.

දිනූෂ පියදාස 
06/08/2019


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu