Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label indian. Show all posts

බ්‍රිතාන්‍යයේ වේගයෙන් පැතිර ගිය ඉතාමත් දරුණු කොවිඩ් ප්‍රභේදයක් වන B.1.1.7 (ඇල්ෆා) වෛරසය මෙරට සෑම තැනම පැතිර ගොස් ඇති බැවින් ජනතාව ඉතාමත්ම ප්‍රවේශම් විය  යුතු බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා හා ප්‍රතිශක්ති විද්‍යා සෛල ජෛව විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආචාර්ය චන්දිම ජීවන්දර මහතා අනතුරු අඟවනවා. 

න්දීය ක්‍රිකට් ක්‍රීඩක ප්‍රිත්වි - ෂෝ තහනම් උත්තේජක භාවිත කිරීම නිසා මාස 8ක තහනමකට ලක්වීමේ සිද්ධිය මූලික කර ගනිමින් ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයන් එරට ජාතික මත්ද්‍රව්‍ය නියාමන ආයතනයේ පරීක්ෂාවන්ට ලක් කිරීමට  ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය තීරණය කර තිබෙනවා. 

න්දියානු ක්‍රිකට් ආයතනය මේ දිනවල තම කණ්ඩායමට සුදුසු පුහුණුකරුවෙකු සොයා ගැනීමට වෙහෙසෙමින් සිටිනවා. නව ප්‍රධාන මුහුණුකරු ධූරය  සඳහා යොමු කර ඇති ඉල්ලුම්පත් ගණන හයක්. එයින් තිදෙනෙකු සඳහා ඉන්දියානු ක්‍රිකට් ආයතනයේ අවධානය යොමුව තිබෙනවා. 

ඉන්දියානු කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධුරය භාර ගැනීමේ ප්‍රධාන සුදුසුකම ලෙස දක්වා තිබුණේ අවසන් වසර දෙකේදී ජාත්‍යන්තර අත්දැකීම් තිබීම සහ ටෙස්ට් තරග 30 ක් හෝ එක්දින තරග 50 ක් ක්‍රීඩා කර තිබීමයි.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page