gossiplanka alexa ඉන්දීය සමාගම් වාහන මිල ගැන ප්‍රකාශයක් නිකුත් කරයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දීය සමාගම් වාහන මිල ගැන ප්‍රකාශයක් නිකුත් කරයි

ම්.ජී., මහේන්ද්‍රා සහ මරුටි සුසුකි වැනි සමාගම් මෝටර් රථවල මිල තවත් වැඩි කිරීමට තීරණය කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා. එයට හේතුව ලෙස දක්වා ඇත්තේ වාහනවල මුල් උපකරණ නිෂ්පාදකයන් විසින් එම උපාංග සෑදීමට ගන්නා අසීමිත යෙදවුම් පිරිවැයයි. 

කොවිඩ් වසංගත තත්ත්වය ද මෙසේ වාහන මිල ඉහළ යාමට ඍජුවම බලපා ඇති බවයි එම සංගම් පවසන්නේ.

යතුරු පැදි, මෝටර් රථ ඇතුළු, ප්‍රමාණයේ ලොරි රථ වැනි ජනප්‍රිය වාහන ශ්‍රී ලංකාවට වැඩි වශයෙන් ගෙන්වනු ලබන්නේ ඉන්දියාවෙන් වන අතර ඉදිරියේ දී ඉන්දීය සමාගම් එම වාහන මිල ඉහළ දැමුවහොත් මෙරට වෙළඳ පොළෙහි ද වාහන මිල අනිවාර්යයෙන් ඉහළ යනු ඇති බව ව්‍යාපාරිකයින් සඳහන් කරනවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu