gossiplanka alexa රටම කළුවර වීමේ අනතුරක. විදුලි ඉංජිනේරුවරුන්ගේ තීරණය

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රටම කළුවර වීමේ අනතුරක. විදුලි ඉංජිනේරුවරුන්ගේ තීරණය

කුරට වැඩ කිරීමේ වෘත්තීය ක්‍රියා මාර්ග්යක එළඹ සිටි ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරුවන් අද පස්වරුවේ සිට එහි දෙවැනි අදියරේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට පිවිසීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව විදුලි ඉංජිනේරුවරුන් පැය 8 සේවා කාලයෙන් භාහිරව හදිසි බිඳ වැටීම් සේවා වලින්ද ඉවත්වන බව ලංකා විදුලි බල මණ්ඩලයේ ඉංජිනේරු සංගමයේ සභාපතිවරයා මාධ්‍යයට දැනුම් දී තිබෙනවා. 

" අපි අද වෙනකල් හිටියේ අකුරට වැඩ කිරීමේ ක්‍රියාමාර්ගයක, දැනට දින කිහිපයක සිටයි එය පටන් ගත්තේ. ඒ වුණත් 4.15න් පස්සෙත් අපි බිඳ වැටීම් වලට සහභාගී වුණා. අදින් පස්සෙ අපි 4.15න් පසු කිසිදු බිඳ වැටීමකට සහභාගී වන්නේ නැහැ. මෙය නීතියේ ආධිපත්‍ය වෙනුවට කැලෑ නීතිය ගෙන එන එකට ඉංජිනේරුවරු නඟන හඬක්" ඔහු පවසනවා. 

අවිධිමත් සහ නීත්‍යානුකුල නොවන නිව් ෆෝට්‍රෙස් ළ්ණ්ඝ් ගනුදෙනුව ක්‍රියාත්මක නොකිරීම, දැනට සිදු වන ළ්ණ්ඝ් ටෙන්ඩර් ක්‍රියාවලිය අඛණ්ඩව ඉදිරියට පවත්වාගන යාම, විදුලි බල මණ්ඩලය කොටස්වලට වෙන් කිරීමේ වැඩපිළිවෙළ අත්හිටුවීම, 1969 අංක 17 දරණ විදුලිබල මන්ඩල පනත සංශෝධනය අත්හිටුවීම, සමාන්‍යාධීකාරී තනතුර දේශපාලනීතරණයෙන් වැළැක්වීම, ජ්‍යෙෂ්ඨ කළමානාකාරවරුන් මාරුකර යැවීම අත්හිටුවීම යන ඉල්ලීම් හයක් මුල් කරගනිමින් විදුලි ඉංජිනේරුවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් දියත් කරනු ලැබුවා. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu