gossiplanka alexa ලොව පුරා ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් හමු වූ රටවල්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ලොව පුරා ඔමික්‍රෝන් වෛරසය ආසාදිතයින් හමු වූ රටවල්

ලොව පුරා ඔමික්‍රෝන් කොරෝනා වෛරස් ප්‍රභේදය ආසාදිත වූවන් හමුවූ රටවල් පිළිබඳව පුවත් සේවාව මඟින් වාර්තා කර තිබෙනවා. 

ඕස්ට්‍රේලියාව - ආසාදිත පුද්ගලයින් 6යි

ඕස්ට්‍රියාව - ආසාදිත පුද්ගලයින් 1යි

බෙල්ජියම - ආසාදිත පුද්ගලයින් 1යි

බොට්ස්වානා - ආසාදිත පුද්ගලයින් 19යි

කැනඩාව - ආසාදිත පුද්ගලයින් 3යි

චෙක් රිපබ්ලික් - ආසාදිත පුද්ගලයින් 1යි

ඩෙන්මාර්කය- ආසාදිත පුද්ගලයින් 2යි

ප්‍රංශය - ආසාදිත පුද්ගලයින් 1යි

ජර්මනිය - ආසාදිත පුද්ගලයින් 4යි

හොං කොං - ආසාදිත පුද්ගලයින් 3යි

ඊශ්‍රාලය - ආසාදිත පුද්ගලයින් 2යි

ඉතාලිය - ආසාදිත පුද්ගලයින් 4යි

ජපානය - ආසාදිත පුද්ගලයින් 1යි

නෙදර්ලන්තය - ආසාදිත පුද්ගලයින් 14යි

පෘතුගාලය - ආසාදිත පුද්ගලයින් 13යි

දකුණු අප්‍රිකාව - ආසාදිත පුද්ගලයින් 77යි

ස්පාඤ්ඤය - ආසාදිත පුද්ගලයින් 1යි

ස්වීඩනය - ආසාදිත පුද්ගලයින් 1යි

එක්සත් රාජධානිය - ආසාදිත පුද්ගලයින් 14යි

විකෘති බොහොමයක් පෙන්නුම් කරන ඔමික්‍රෝන් ප්‍රභේදය සීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම නිසා මෙම සංඛ්‍යා සහ රටවල් ප්‍රමාණය සීඝ්‍රයෙන් වෙනස් වනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu