gossiplanka alexa ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්, ඉදිරි නිවේදන ගැන සැලකිලිමත්වන්න

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ඉන්දියන් සාගරයේ ප්‍රභල භූ කම්පනයක්, ඉදිරි නිවේදන ගැන සැලකිලිමත්වන්න

earthquake in Indian Ocenන්දියානු සාගරයේ අන්දමන් දූපත ආසන්නයේ රිච්ටර් මාපක 6.5ක ප්‍රභලත්වයෙන් යුත් භූමිකම්පාවක් ඇති වී තිබෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේට්න්තුව නිවේදනය කර  සිටිනවා. 

ශ්‍රී ලංකාවේ වෙරළබඩ ප්‍රදේශවල සහ ඒ ආසන්නයේ ජීවත්වන ජනතාව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අම්ඟින් මේ සම්බන්ධව නිකුත්කරන ඉදිරි නිවේදන පිළිබඳව අවධානයෙන් සිටින ලෙස එම නිවේදනයේ සඳහන්. 

earthquake in Indian ocean

earthquake in Indian ocean


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu