gossiplanka alexa රාජකාරියට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගසයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

රාජකාරියට ගිය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙළ ගසයි

person who lives in giriulla spit to phi2020 වසරේ දෙසැම්බර් 02 වන දින බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයෙකු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුගෙ මුහුණට කෙළ ගැසීමේ සිද්ධියක් වාර්තා වුණා. අදාළ පුද්ගලයා අත් අඩංගුවට ‍රැගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුට වසර 6ක සිර දඬුවමක් හිමි වුණා. 

මෙවැනිම සිද්ධියක් ගිරිඋල්ල පොලිස් වසමේ පුස්කොලදෙණිය ප්‍රදේශයේ දී ඊයේ (03) වාර්තා වුණා. එම ප්‍රදේශයේ නිවසකට රාජකාරි කටයුතු සඳහා ගොස් ඇති නාරම්මල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට නිවසේ සිටි පුද්ගලයෙක් කෙළ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. 

එම පුද්ගලයාගේ පියා විසින් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගේ රාජකාරියට බාධා කරමින් පහරදීමට තැත් කර ඇති අතර ඒ අවස්ථාවේ දී සැකකාර පුද්ගලයා කෙළ ප්‍රහාරය එල්ල කර ඇති බවයි පොලීසිය පවසන්නේ. 

48 හැවිරිදි මෙම පුද්ගලයා ඒ අවස්ථාවේ දී මත්පැන් පානය කර සිටි බව ද වාර්තා වනවා. 

ගිරිඋල්ල පිලීසිය විසින් සැකකරු අත් අඩංගුවට ගෙන තිබෙනවා. 

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu