Gossip Lanka Sinhala Gossip Lanka English Gossip Lanka Tamil

Latest News

Advertisement

Follow Us on Youtube

Gossip Lanka Youtube Channel
Showing posts with label phi. Show all posts

warning from PHI about delta spreadingකොරෝනා 'ඩෙල්ටා' ප්‍රභේදය ආසාදිතයින් 35කට වැඩි ප්‍රමාණයක් මෙරටින් හඳුනාගෙන ඇති අවස්ථාවක තවත් ඩෙල්ටා ආසාදිතයින් 300කට වැඩි ප්‍රමාණයක් මෙරට තුල සිටිය හැකි බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

phi protest vaccineහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් බස්නාහිර පළාතේ කොරෝනා මර්දන රාජකාරීවලින් ඉවත් වීමට තීරණය කර තිබෙනවා. බිම් මට්ටමේ සේවාවේ යෙදෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ පවුල්වල සාමාජිකයින් විශාල අවදානමක  සිටියදී වෛද්‍ය වෘතිකයන්ගේ පවුල්වල සාමාජිකයින්ට පමණක් කොවිෂිල්ඩ් එන්නතේ දෙවන මාත්‍රාව ලබා දීමට සෞඛ්‍ය අංශ ගත් තීරණවලට විරෝධය පළ කරමින් ඔවුන් මෙම තීරණය ගත් බව සඳහන්.

Corona risk situation from PHIකොවිඩ් වසංගත තත්ත්වය වැඩි වශයෙන් පැතිරයාමේ අවදානමක් පවතින අවස්ථාවේ කොවිඩ් පාලනය සම්බන්ධයෙන් දේශපාලකයින්, සමාජ ක්‍රියාකාරීන් මෙන්ම සාමාන්‍ය පුරවැසියන්ගෙන් ද තමන්ට බලපෑම් එල්ලවන බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. 

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ දෛනිකව වාර්තා වන රෝගීන් ප්‍රමාණය ඉහළ යන මට්ටමක පවතින බැවින් ඔවුන් නිසි අයුරින් කළමනාකරණය කරගෙන ‍රැඳවුම් මධ්‍යස්ථාන කරා යොමු කිරීමට සහ ආශ්‍රිතයින් නිරෝධායනයට යොමු කිරීමට ප්‍රමාණවත් කාලයක් ලබා ගැනීම අවශ්‍යව පවතින බවත් ඒ හේතුවෙන් රට දින කිහිපයකට හෝ වසා දැමිය යුතු බවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පවසනවා. 

ණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ කොරොනා වෛරසය ආසාදිත පුද්ගලයෙකු ‍රැගෙන ඒමට ගිය අවස්ථාවේ දී එම පුද්ගලයා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ බවට පුවතක් වාර්තා වනවා. 

https://www.gossiplanka.com/2020/07/phi-start-duty-again.html
දින 11 ක වැඩ වර්ජනයෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සිය රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සිට නැවතත් කොරෝනා වෛරස ව්‍යාප්තියට සක්‍රීයව දායක වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

https://www.gossiplanka.com/2020/07/phi-reject-duty.html
හජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියළු බෝවන රෝග පාලන රාජකාරි වලින් අද (19) සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය (17) සිට තමන් කොවිඩ් - 19 පාලන රාජකාරී වලින් ද ඉවත්වන බව ප්‍රකාශ කලා.

https://www.gossiplanka.com/2020/07/phi-officers-reject-duty.html
මන්ට නීතියේ ‍රැකවරණය නොමැතිව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන යන කටයුතුවලට සහභාගී විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත් වීමටතීරණය කර තිබෙනවා.

Advertisement

තවත් පුවත්

Gossip Lanka Side News

Advertisement

Like Us on Facebook

gossip lanka facebook page