gossiplanka alexa මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියළු බෝවන රෝග පාලන රාජකාරියෙන් ඉවත්වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සියළු බෝවන රෝග පාලන රාජකාරියෙන් ඉවත්වෙයි

https://www.gossiplanka.com/2020/07/phi-reject-duty.html
හජන සෞඛ්‍ය පරික්ෂකවරුන් සියළු බෝවන රෝග පාලන රාජකාරි වලින් අද (19) සිට ඉවත් වීමට තීරණය කර තිබෙනවා. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පසුගිය (17) සිට තමන් කොවිඩ් - 19 පාලන රාජකාරී වලින් ද ඉවත්වන බව ප්‍රකාශ කලා.

ඔවුන් අද දිනයේ සිට සියළු බෝවන රෝග පාලන කිරීමේ රාජකාරී කටයුතුවලින් ඉවත්වන්නේ මහජන සෞඛ්‍ය පරීක්ෂකයන්ට බලතල ලබානොදීමට ගෙන ඇති තීරණයට විරෝධය පළ කිරීමටත් සහ සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයක් සම්බන්ධව පළවූ තොරතුරක් නිසා බවත් යැයි ආරංචි මාර්ග සඳහන් කරනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් මෙසේ රාජකාරී කටයුතුවලින් ඉවත්වීම නිසා කොරෝනා ආසාදිතයින් හඳුනාගැනීමේ සඳහා සිදුකරන පරීක්ෂණ අඩාල වීමේ තත්ත්වයක් උදා වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම පරීක්ෂණ කටයුතු අඩාල නොවී පවත්වාගෙන යාම සඳහා රජයේ වෛද්‍යවරුන්ගේ සංගමය සෞඛ්‍ය ඇමතිවරිය වෙත යෝජනාවලියක් ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. 


ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu