gossiplanka alexa PHI නිලධාරීන් සියල්ල තම රාජකාරී කටයුතුවලින් ඉවත් වෙයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

PHI නිලධාරීන් සියල්ල තම රාජකාරී කටයුතුවලින් ඉවත් වෙයි

https://www.gossiplanka.com/2020/07/phi-officers-reject-duty.html
මන්ට නීතියේ ‍රැකවරණය නොමැතිව කොරෝනා වෛරස ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගෙන යන කටයුතුවලට සහභාගී විය නොහැකි බව පවසමින් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එම කටයුතුවලින් ඉවත් වීමටතීරණය කර තිබෙනවා.

ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයාට මේ බව ලිඛිතව දන්වා තිබෙන බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අද දහවල් 12.30 සිට ඔවුන් තම රාජකාරීවලින් ඉවත් වීමට කටයුතු කළා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu