gossiplanka alexa මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැවතත් වැඩ අරඹයි

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් නැවතත් වැඩ අරඹයි

https://www.gossiplanka.com/2020/07/phi-start-duty-again.html
දින 11 ක වැඩ වර්ජනයෙන් පසුව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් අද සිය රාජකාරී කටයුතු නැවත ආරම්භ කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව ඔවුන් අද සිට නැවතත් කොරෝනා වෛරස ව්‍යාප්තියට සක්‍රීයව දායක වන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.

තමන්ගේ සේවාවලට යම් ආයතනයකින් හෝ වෘත්තීය සමිතියකින් බලපෑමක් එල්ල නොවනු ඇති බවවිශ්වාසය තබමින් ඔවුන් නැවත රාජාකාරී ආරම්භ කරන බව මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ සංගමයේ ලේකම් මහේන්ද්‍ර බාලසූරිය මහතා පවසනවා.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඊයේ එකඟතාව පළකර තිබුණේ ඔවුන්ට හිමි බලතල යටතේ යම් නඩු පැවරීමක දී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා එය සිදු කිරීමටට්යි. යම් අවස්ථාවකදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා අතර මේ පිළිබඳ මත ගැ‍ටුමක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගෙන් විමසා ඒ පිළිබඳව ඉදිරි ක්‍රියා මාර්ග ගැනීමටත් ඔවුන් එකඟතාව පළ කර තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu