gossiplanka alexa බදුර්දීන්ගේ මුදල් පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන්ට ලැබී ඇති බව තොරතුරක්

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

බදුර්දීන්ගේ මුදල් පාස්කු ප්‍රහාරයේ ත්‍රස්තයන්ට ලැබී ඇති බව තොරතුරක්

https://www.gossiplanka.com/2020/07/badurdeen-connect-with-terrorirst.html
දෙමටගොඩ තඹ කර්මාන්ත්ශාලාවට අදාළව සිදු කල විමර්ශනවල දී හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ මුදල් පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු කණ්ඩායමට ලැබී ඇති බවට කරුණු හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.

2019 දී බදුර්දීන් පාස්කු ප්‍රහාරයට සම්බන්ධ නැතැයි පවසමින්  වැඩ බලන පොලිස්පති වරයා විසින් ලිපියක් නිකුත් කර තිබුණ ද එම ලිපිය නිකුත් කල කාලයේ දී ඔහු පිළිබඳව කිසිදු සාක්ෂියක් නොති බූ බව ඒ මහතා වැඩි දුරටත් කියා සිටියා.  ඒ අනුව ඉදිරියේ දී සිදුවන විමර්ශන සඳහා අදාළ ලිපිය වලංගු නොවන බවයි ඔහු පවසා සිටියේ.

කෙසේ නමුත් බදුර්දීන් හිටපු ඇමතිවරයා පාස්කු ප්‍රහාරයේ වරදකට සමබන්ධ වී ඇති බව මෙතෙක් හෙළි වී නැතැයි ඔහු වැඩිදුරටත් පවසා සිටියා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව ප්‍රකාශ කලේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu