දෙ මටගොඩ තඹ කර්මාන්ත්ශාලාවට අදාළව සිදු කල විමර්ශනවල දී හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන්ගේ මුදල් පාස්කු ප්‍රහාරය එල්ල කල සහරාන් ඇතුළු කණ්ඩායමට ලැබී ඇති බවට කරුණු හෙළිවී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජාලිය සේනාරත්න මහතා ප්‍රකාශ කරනවා.…
පා ස්කු ඉරිදා සිදු වූ ප්‍රහාරය තවමත් පරීක්ෂණ තත්ත්වයේ තිබෙන අතර සිංහලේ සංවිධානයේ සංවිධායක ප්‍රදීප් සංජීව මහතා පවසන්නේ ඉදිරි දින කිහිපයේදී නැවතත් ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමේ සූදානමක් ඇති බවයි. අගරදගුරු තුමන් විසින්ද …
ඉ කුත් අප්‍රේල් 21 වනදා මෙරට මරාගෙන මැරෙන බෝම්බ ප්රහාරයන් දියත් කළ ජාතික තවුහිද් ජමාත් සංවිධානය සමඟ සමීප සබඳතා පැවැත්වූ ත්රස්තවාදීන් යුවළක් පිලිපීනයට ඇතුළු වී ඇති බව එරට ආරක්ෂක අංශ වාර්තා කරනවා. ශ්‍රී ලංකාවේ සිට පිලිපීන…
එ ළඹෙන නිවාඩු දිනයන් හි දී පෙර දැනුම්දීමකින් තොරව ශ්‍රී ලංකාව තුළ ත්‍රස්තවාදී ප්රහාරයන් එල්ල විය හැකි බැවින් ඇමරිකන් පුරවැසියන්ට ප්‍රවේසම් වන ලෙස දන්වා ඇමරිකා තානාපති කාර්යාලය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.
ත්ර ස්තවාදයට එරෙහිව උපක්‍රමයක් දියත් කිරීමට ප්‍රංශය සැලසුම් කරලා තියනවා. ඒ ප්‍රංශ හමුදාවට "විද්‍යා ප්‍රබන්ධ රචකයන්" පිරිසක් බඳවා ගැනීමෙන්. මේ පිරිස හඳුන්වන්නේ රතු කණ්ඩායම නමින්. මේ නවතම හමුදා කන්ඩායම වන රතු කණ්…
ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ඊයේ (15) ක්‍රිකට් තරඟය ආරම්භ කිරීමට පෙර කොටි හිතවාදීන් පිරිසක් උද්ඝෝෂනයක නිරත වුණා. ඒ ඕවල් ක්‍රීඩාංගනය ඉදිරිපිට.
ජා තික නිදහස් පෙරමුණේ තරුණ කටයුතු පිළිබඳ ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී උදයශාන්ත ගුණසේකර මහතා අද (06) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ රිෂාඩ් බදුර්දීන්…
පා ර්ලිමේන්තු සංකීර්ණයේ සේවය කරන තවුහිද් ජමාත් කණ්ඩායමට අයත් තවත් සාමාජිකයන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විශේෂ මෙහෙයුමක් ආරම්භ කර ඇත.
ලෝ කයේ ත්‍රස්තක්‍රියා නිසා සිදුවන ජීවිත හානි දවසින් දවස වැඩි වීමක් තමයි අහන්න තියෙන්නෙ. නවසීලන්තයෙන් ද අද වාර්තා වුණේ මේ වගේ ඛේදජනක සිදු වීමක්.
fn,aðhu ;%ia; m%ydrfhka úYd, msßila ureg (Video) fn,aðhfï n%i,aia k.rfha ck;dj .ejfik ia:dk lsysmhla b,lal lrñka t,a, jQ ;%ia; m%ydr ud,dj ksid fï jkúg mqoa.,hka 28 fofkla Ôú;laIhg m;aj ;sfí' fn,aðhï udOH jd¾;d Wmqg…
m%xYfha meßia w.kqjrg fkdis;+ fudfyd;l oejeka; ;%ia; m%ydrhla k.rh mqrd fndaïn m%ydr yd fjä m%ydr 120l wêl msßila >d;kh lr,d m%xYfha meßia w.kqjrg lsisfjla fkdis;+ fudfyd;l m%n, ;%ia;jd§ m%ydrhla t,a,ù we;s w;r …