gossiplanka alexa කොටි හිතවාදීන්ට පපරේ වාදකයින්ගෙන් කදිම පිළිතුරක් - VIDEO

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

කොටි හිතවාදීන්ට පපරේ වාදකයින්ගෙන් කදිම පිළිතුරක් - VIDEO

ශ්‍රී ලංකා කණ්ඩායමට ක්‍රිකට් තහනමක් පනවන ලෙස ඉල්ලමින් ඊයේ (15) ක්‍රිකට් තරඟය ආරම්භ කිරීමට පෙර කොටි හිතවාදීන් පිරිසක් උද්ඝෝෂනයක නිරත වුණා. ඒ ඕවල් ක්‍රීඩාංගනය ඉදිරිපිට.

මෙයට කදිම ප්‍රතිචාරයක් ලබා දී තිබුණේ ඕස්ට්‍රේලියාවේ සිට පැමිණි ශ්‍රී ලාංකිකයින්ගෙන් සමන්විත මෙල්බර්න් පපරේ වාදක කණ්ඩායමයි. එම පපරේ වාදක කණ්ඩායම විරෝධතාව යටපත් වන අයුරින් සංගීතය වාදනය කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu