gossiplanka alexa ත්‍රස්තවාදයට එරෙහිව විද්‍යා ප්‍රබන්ධ රචකයන් පිරිසක් බඳවා ගැනේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

ත්‍රස්තවාදයට එරෙහිව විද්‍යා ප්‍රබන්ධ රචකයන් පිරිසක් බඳවා ගැනේ

ත්‍රස්තවාදයට එරෙහිව උපක්‍රමයක් දියත් කිරීමට ප්‍රංශය සැලසුම් කරලා තියනවා. ඒ ප්‍රංශ හමුදාවට "විද්‍යා ප්‍රබන්ධ රචකයන්" පිරිසක් බඳවා ගැනීමෙන්. මේ පිරිස හඳුන්වන්නේ රතු කණ්ඩායම නමින්. 

මේ නවතම හමුදා කන්ඩායම වන රතු කණ්ඩායමේ කාර්ය භාරය වන්නේ රටේ හමුදාව බලාපොරොත්තු නොවන "අවස්ථාවට අනුකූල බාධක" ගැන සොයා බලා ඒ ගැන ප්‍රංශයේ ආරක්ෂක අංශ දැනුවත් කිරීම. 

මෙම එක් කණ්ඩායමක ප්‍රබන්ධකයින් 4දෙනෙක් හෝ 5දෙනෙක් ගෙන් සමන්විත වන බව විදෙස් මාධ්‍ය  වාර්තා කරනවා.




ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu