gossiplanka alexa නුවන් කුලසේකර වෙනුවෙන් ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ දී කරන්න යන දේ

Ad Code

Richmo Sms Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement
Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement Gossip Lanka Advertisement

නුවන් කුලසේකර වෙනුවෙන් ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ දී කරන්න යන දේ

ද (23) පැවති මාධ්‍ය සාකච්ඡාවකදී ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු පවසා සිටියේ නුවන් කුලසේකර හට අවසන් තරඟයක් ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබාදීම සම්බන්ධව තමන් පෞද්ගලිකව ක්‍රිකට් ආයතනයෙන්ඉල්ලීමක් සිදුකර තිබුනත්  එය එලෙස සිදුකිරීමට හැකියාවක් නොමැති බවයි. 

ඒ  නුවන් කුලසේකර මෑතකදී කිසිඳු අන්තර් පළාත් තරඟයකට හෝ ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

එසේ වුවත් ශ්‍රී ලංකා - බංග්ලාදේශ ක්‍රිකට් තරඟාවලියේ අවසන් තරඟය නුවන් කුලසේකර හට උපහාර තරඟයක් ලෙස පැවැත්වීමට කටයුතු කිරීමට සූදානම් කල හැකි බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියා. 
ඔබේ ප්‍රතිචාරය කුමක්ද?
Read More News
Close Menu